මට~කියාදෙන්න

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලෙකට පස්සේ අහපු සුපිරි රැප් එකක් තියන සින්දුවක් මේක.
    කයිසර්ගේ රැප් එක නම් කියන්න වදන් නෑ , ඇඩෙන්න දීලා තියනවා.



    මතකද කිව්වා දෙද්දි හදවත
    යන්නේ නෑ කිව්වා තත්පරේකට
    ඇස් පියාගත්තා විනාඩියකට
    යන්න ගිහින් ෆෝන් බිසි පැයකට
    සතුටක් නෑ මට එක දවසක්වත්
    කතා නැති සතිය වගේ මාසයක්
    ඔයා නැතුව ගෙවිලා අවුරුද්දක්
    මැරුනම එන්නම් ඊලග භවයත්
    යාලුවෙක්ගේ වෙස් වලාගෙන
    ඉන්නම් හැමදේ මන් දරාගෙන
    එනකම් ඉන්නවා පාර බලාගෙන
    දන්න දැනුත් ඔයා නොඑනා බව
    ඇත්ත රිදෙන්නේ එකපාරයි
    බොරුව රිදෙනවා හැමදාමත්
    ඇත්ත කිව්වා නම් එකපාරක්
    හිනාවෙනවා නේ අපි තාමත්

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රැප් පට්ටහ් ...
    "ඇත්ත රිදෙන්නේ එකපාරයි
    බොරුව රිදෙනවා හැමදාමත්
    ඇත්ත කිව්වා නම් එකපාරක්
    හිනාවෙනවා නේ අපි තාමත්
    "
    සුපිරි ...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    7160033.gif
    7160033.gif
    7160033.gif
     
    • Like
    Reactions: akilar25

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113


    වීදි මායම් වෛවර්ණ සායම්
    සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ
    දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
    බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
    පත්තර වල විස්තර යන්නේ ලොකුවට
    ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
    පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
    ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
    සුදු කොඩි කළු අහසේ
    ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
    බැහැ කවදාවත් අපිට රට හදන්න
    අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය)
    Hook -
    Smokio
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
    Verse 02 -
    Shampy
    දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා
    මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා
    වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක්
    අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක්
    දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක්
    දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක්
    යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්
    ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක්
    නඩු කෝටියක්
    කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක්
    කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක්
    කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක්
    ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක්
    Verse 03 -
    YK
    දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන්
    කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම්
    කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම්
    උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම්
    බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී
    හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි
    කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි
    රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි
    මීටරේ ඉන්න Billiondala (පිළියන්දල)
    දරුණුම පැත්ත
    කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත
    YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත
    තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත
    (Hook)
    Smokio
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
    Verse 04-
    Chey Nyn
    නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ
    දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ
    පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම
    නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ
    ලෝකේ බැරිම දේ
    මිනිසා අඳුරගන්න බෑ
    ගතිගුණ මට තේරෙන්නෑ
    කරන දේවල් දන්නේ නෑ
    බොරුව ළඟ මං ඉන්නේ නෑ
    ඇත්ත මම නම් දැක්කේ නෑ
    පොළවට උඩින් ගියේම නෑ
    ඒත් පොළවේ හිටියේ නෑ
    ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ
    ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල
    මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ..
    Verse 05-
    Smokio
    ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
    විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර
    නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර
    මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන
    හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
    හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්
    යටින් පුප්පන්නේ පෙනේ
    කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ
    පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
    මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
    මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
    උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා
    (Hook)
    Smokio
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
    Chey Nyn
    වාසි පැත්තට වාසි වාසි පැත්තට
    Smokio
    රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඕකට වඩා මට මේක හොදයි .




    :rofl::rofl::rofl: DrilTeam Rap better than Kizer one ban. uba deviyange bare track eke inside meaning eka hithala balapan.

    anika Kaizerge rap wala tiyenne okkoma ekama style eka and wachana godak eka wage. ma sng eke rap eka unath beat ekata hodatama match wenne na.

    weedi mayama track eka ela


    anika ma sng ekae video ekata makeup dapu artist kawuda danne naa. meloo rahak na makeup nam
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::rofl::rofl: DrilTeam Rap better than Kizer one ban. uba deviyange bare track eke inside meaning eka hithala balapan.

    anika Kaizerge rap wala tiyenne okkoma ekama style eka and wachana godak eka wage. ma sng eke rap eka unath beat ekata hodatama match wenne na.

    weedi mayama track eka ela


    anika ma sng ekae video ekata makeup dapu artist kawuda danne naa. meloo rahak na makeup nam

    දෙවියන්ගේ බාරේ වචන ටිකේ කිසි අව්ලක් නෑ ඒත් ඒ වචන වල තියන පවර්ෆුල් ගතිය හරියට දෙන්නේ නෑ සින්දුවේ බීට් එකෙන්.
    ලිරික්ස් හොදයි ඒත් මියුසික් ඊට වඩා හොදට කරන්න තිබ්බා දෙවියන්ගේ බාරේ එකේ.
    කයිසර්ගේ රැප් එක වගේ උනාට උගේ රැප් එක හිතට වදිනවා පටගාලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :P බර වචන නොතේරෙන උන්ට :P

    :rofl::rofl:



    තලා පෙලලා පොඩි කරලා...
    මාව වට්ටන්න හැදුවත් හරස් වෙලා...
    මම මගේ ගමන මගේ පාරෙමයි...
    කලකට පෙර දැක්ක හීනේට මම දැන් ලගයි...
    කෙනෙකුට හීන නම් ගොඩයි..
    එත් ඒකෙන් ඉ‍ටුවෙන්නෙ නම් ටිකයි..
    කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි...
    අන්තිමට මට මම විතරමයි....
    පොඩි කාලෙ ඉදන් දැක්කෙ හීන...
    මට බලන්න ඕන මගේ අම්මගෙ හිනාව..
    කට්ටියක් හිනාවේ කට්ටියක් අඩයි...
    මට ලොකු අඩන මිනිහගෙ හිනාවයි...
    ඒ මගේ හීනයයි....
    මගේ හීන එන්නේ කෝටි ගනන් සල්ලි එක්කමයි...
    හිත ඇත්නම් පත කුඩාද...
    සල්ලි තිබ්බනන් හීන ලගපාත...

    වරෙන් කියපන් කියපන් කරපන්...
    ‍රැප් සෙල්ලම දරුනුයි.. හිත කියන දේම අහපන්....
    හිත කියන දේම කරපන්...
    ලෝකෙට හොර දෛවය විකුණපන්....
    මගෙ හීනේ ඉ‍ටු වුන දවසට....
    හීන නැති එකා තියන සක්කිලිකමට..
    ලග පාතවත් නොයිද දිනපු හීනෙටත් අයිතිවාසිකම් කියයි....

    මව් සෙනෙහේ මත....
    නෙතු කදුලු අත..
    තරු හීන මැද..
    මගෙ රිදුනු හිත...
    ඉරි තැලුන කය...
    නෙතු වසග විය....
    ‍රැප් අකුරු මත...
    මම විදින දුක...

    ‍රැප් හීනෙක පැටලිලා.......පැටලිලා........//

    ‍රැප් හීන අමුතුයි...
    මගේ හීන දරුනුයි....
    හීන වැඩි උනු තරමට උකස් උනෙ මගේ අම්මගේ වලලුයි....
    දන්න සින්හලෙන් ගෙතුවේ ‍රැප් ක‍ටු කම්බි....
    මගෙ පද රචනය බිහිසුනුය...
    පොඩි කාලේ ඉදන් හීනෙන් මිමිනුවෙත් ‍රැප්ය....
    ආන්ඩුවෙ ස්කොලෙදි ලිව්වේ ‍රැප්ය...
    මම යකෙක් මගෙ තැන හරි දරුනුය...
    ‍රැප් වපුරවයි පල දරයි...
    දලු දාපු ජීවිතෙට දැන් හතුරො ගොඩයි...
    මගෙ වචන ගොඩයි අත දෙන්න හිටියෙනන් වටේට හතර පහයි...
    උඩරට හදවතින්ම හිනාව තිබුනත් යට ගින්දර...
    පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට.... අවුලක් නෑ මචන් ආයේ වැ‍ටුනත් පැදුරට...
    හීනත් වික්කා.. යාලුවොත් වික්කා..
    වචනත් වික්කා.... ජිවිතෙම වික්කා....
    මටත් හොරෙන් මගෙ අදහස් කුනු කොල්ලෙට විකිනුනා....
    හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ ‍රැප් හීන පොතේ...
    ඉරිසියාව විතරක් ඇයි මට පි‍ටු පෙරලන කොට මගේ ‍රැප් හීන පොතේ.....

    මව් සෙනෙහේ මත....
    නෙතු කදුලු අත..
    තරු හීන මැද..
    මගෙ රිදුනු හිත...
    ඉරි තැලුන කය...
    නෙතු වසග විය....
    ‍රැප් අකුරු මත...
    මම විදින දුක...

    ‍රැප් හීනෙක පැටලිලා.......// පැටලිලා........