Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට ගණන් හදාගන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඕකට මනෝමයෙන් ගනන් හදන හැකියාව දියුනු කර ගනින් ඒකට මනස පැහැදිලිව අවධානයෙන් තියෙන්න ඕන නැත්නම් පැටලෙනව

උඹට දැනට එකතු කරන්න අඩු කරන්න නම් ඕන පොඩි tricks තියනව මේව පුරුදු වෙයන්

දැන් හිතපන් 149+132 =281

මේකඑකපාර කියන්න බැරිනම් කඩල එකතු කරපන් මෙහෙම..

149 ට 1 ක් එකතු වුනාම 150 ඒක රවුම් ගානක් අන්නඑහෙම රවුම් ගානක් හදාගත්තම ලේසි ...දැන් එතකු කරපු එක අනිත් පැත්තෙන් අඩු කර ගනින්

එතකොට ගාන එන්නෙ 150+131

මේක මේ විදියට කඩල එකතු කරාම ලේසි

150+100=250

250+31=281 (31එකතු කරන කොට පටලැවෙනව නම් 10 දහය යමු 250,...60..70..80..+1

මමත් මහ ලොකු ගනන් කාරයෙක් නෙවෙයි බං චක්කරෙ වුනත් එකපාර කියන්න බැරි තැන් තියනව හිතින් එකතු කරල ගොඩ දාන්නෙ

[QUOTE="yasi96, post: 21747733, member: 562239"] [COLOR="DarkOrchid"] [SIZE="4"]මචං ඕකට මනෝමයෙන් ගනන් හදන හැකියාව දියුනු කර ගනින් ඒකට මනස පැහැදිලිව අවධානයෙන් තියෙන්න ඕන නැත්නම් පැටලෙනව උඹට දැනට එකතු කරන්න අඩු කරන්න නම් ඕන පොඩි tricks තියනව මේව පුරුදු වෙයන් දැන් හිතපන් 149+132 =281 මේකඑකපාර කියන්න බැරිනම් කඩල එකතු කරපන් මෙහෙම.. 149 ට 1 ක් එකතු වුනාම 150 ඒක රවුම් ගානක් අන්නඑහෙම රවුම් ගානක් හදාගත්තම ලේසි ...දැන් එතකු කරපු එක අනිත් පැත්තෙන් අඩු කර ගනින් එතකොට ගාන එන්නෙ 150+131 මේක මේ විදියට කඩල එකතු කරාම ලේසි 150+100=250 250+31=281 (31එකතු කරන කොට පටලැවෙනව නම් 10 දහය යමු 250,...60..70..80..+1 [/SIZE]මමත් මහ ලොකු ගනන් කාරයෙක් නෙවෙයි බං චක්කරෙ වුනත් එකපාර කියන්න බැරි තැන් තියනව හිතින් එකතු කරල ගොඩ දාන්නෙ [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom