මට ගැහුවෝ.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම රජයේ සේවකයෙකි.
    නමුත් මම නිළ මාධ්‍ය ප්‍රකාශකයෙක් නොවෙමි.
    මට ඊට අයිතියක් නැති වුවත් මම මාධ්‍ය සාකච්ඡාවක් තැබුවෙමි.
    මම ආණ්ඩුවට දොස් පැවරුවෙමි.
    ඒකට මාධ්‍යයෙන් පට්ට ප්‍රචාරයක් දුන්නා.
    ඉන්පසු මට තර්ජන ඇති බව නැවතත් මාධ්‍යයට කීවෙමි.
    අම්මටහුඩු මාධ්‍ය ප්‍රචාරේ කියලා වැඩක් නෑ.
    මට ආරක්ෂාවට හිටි පොලිස් කාරයාට නිවාඩු දුන්නෙමි.
    20-20 මැච් එක දවස ආවාය.
    පිටරට මාධ්‍යකාරයෝ වැහි වැහැලාය.
    නියම වෙලාවය.
    කෙල්ලයි ගෑණියි කෙල්ලගෙ තරගයක් බලන්න පිට්ටනියට බැස්සුවෙමි.
    මට ගහනවනම් නියම වෙලාවය.
    මට ගහනකම් තර්ජන තියෙනවා කිව්ව මම පාරේ කාර් එකට වී පත්තර බැලුවෙමි.
    මුන් වෙලාවට ඇවිත් මට ගහලා ගියෝය.
    අඩෝ එළකිරි මාධ්‍ය ප්‍රචාරය . එළ එළ ..

    :lol::lol: