මට ජීවිතයේ කිසි සන්තෝසයක් දැනෙන් නෑ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    උබ කියලා තියන විස්තර වල හැටියට උබට ඩිප්‍රෙශන් වගේ මචෝ මානසික ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරගනිං ඕක හරියයි

    Uba hari mcn.oka ledak nemei.manasika dokek hambaweyan.ubata peya 48k yannat kalin jiwithe sampurnayenma wenas wenawa.aniwa.
    Hetama palayan.anidda wenakan inne nethiwa hetama.ubata denei ey mn parakku une kalin enna tibbe kiyala
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    ෆේස්බුක් යන්න එපා. ඕකට ගියාම මටත් අසහනේ හැදෙනව එක එකා කරන ඒවා දැක්කම. දැන් යන්නෙම නැති තරන්.

    giphy.gif