මට ජොබ් එක එපා වෙලා තියෙන්නේ හොදටම

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මට ජොබ් එක එපා වෙලා තියෙන්නේ හොදටම

    මට ජොබ් එක එපා වෙලා තියෙන්නේ හොදටම . ඒකට හේතුව බන් කෙල්ලෝ ටිකක් එක්ක වැඩ කරන්න තියෙන්නේ . අනික Department Head තමය් මට උන්ව පාලනය කරන්න දීල තියෙන්නේ.


    මම ලගදි ගිය නිසා උන් මාව ගණන් ගන්නෙත් නැහැ . අනික උන් Department head ගණන් ගන්නෙත් නැහැ ... Department head කාරයා මාව දාලා උන්ව පාලනය කරන්න යන්නේ


    දැන් මොකද කරන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    එකෙක්ව දෙන්නෙක්ව පෆොමන්ස් අවුල් කියල වොනිග් දියන් හොයලා හොදට ,
    නැත්තම් බුදු දේශනාවක් දියන් උබ මෙතන පඹයෙක් නෙමෙයි කොලබරෙටිවි විදියට වැඩ කරන්න කියලා
    නැත්තම් එකක් දෙකක් දාගෙන ගහපන් පුතී එලියේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,106
    1
    61,321
    113
    Mother Earth
    උබ කෙල්ලොන්ට සෙට් වෙයන්. උන් එක්ක කෑම කාපන්. චූ කරන්නත් උබව අඬගහන් යන තත්වෙට පත් කර ගනින්. පස්සෙ Head of department උබට නිකන්ම හේත්තු වෙයි. කන්ෆිඩන්ස් එකෙන් වැඩ කරපන්. ඕන දේකට ඔට්ටුයි කියල පෙන්නපන්. කවුරුවත් උබව වට්ටන්න එන්නෙත් නෑ එතකොට. රියල් සිටුවේශන් එකට මූන දීපන්.:)
     

    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    එකෙක්ව දෙන්නෙක්ව පෆොමන්ස් අවුල් කියල වොනිග් දියන් හොයලා හොදට ,
    නැත්තම් බුදු දේශනාවක් දියන් උබ මෙතන පඹයෙක් නෙමෙයි කොලබරෙටිවි විදියට වැඩ කරන්න කියලා
    නැත්තම් එකක් දෙකක් දාගෙන ගහපන් පුතී එලියේ

    un machan loka ewun.... mehemyyy.. katawath wadiya control naha.. ape department head karayata konda naha.. mata powers tibba nam mama yawala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,106
    1
    61,321
    113
    Mother Earth
    ඔය මං කිව්වදේට උඩින් කියල තියෙන ගොං පඩයා කියන විදිහට කරපන්. සේරටම හරියාවි.:cool: