මට ටෙලිකොම් එකෙන් රුපියල් 390,000ක බෝනස් එකක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ටෙලිකොම් එකෙන් වෙලාවට බිල් ගෙවන නිසා රුපියල් 390,000ක බෝනස් එකක් ලැබිල තියෙනවා කියල කෝල් එකක් ආව. ඒක කැමති නම් සල්ලි වලින් ගන්නත් පුළුවන් නැත්නම් HNB එකවුන්ට් එකකට බැර කරන්නත් පුළුවන් ලු.

    Pay Day Money GIF

    මම ඇහුවා OTP එකක් ආවම ඒක කියන්නත් ඕනද කියල.

    ආ... දන්නවද කියල කෝල් එක කට් කරා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඉතින් බන් OTP එක ආවේ නෑ කියලා පොඩි සෙල්ලමක් දාන්න තිබ්බා නේ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    මම එපා කිව්වෙ නෑ. OTP එක ඕනද කියල ඇහුවේ වැඩි දැනුමට. දැන් දෙන එකක් නැද්ද බන්!
    අරූට @nevermindNevergiveup ට ගෑනියෙක් එහෙම කතා කලානම් OTP නෙමේ උගෙ ඇට දෙකත් ගලවල දෙනව. :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම එපා කිව්වෙ නෑ. OTP එක ඕනද කියල ඇහුවේ වැඩි දැනුමට. දැන් දෙන එකක් නැද්ද බන්!
    තුන් ලක්ෂ අනුදහකට කලබල උනේ ඇයි... OTP එක ඉල්ලන්න කන් ඉන්න එපයි....
    දැන් ඉතින් උබට හදිස්සි වැඩි නිසා වෙන කෙනෙකුට දුන්නා කියයි.
     
    • Haha
    Reactions: topkollek

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    අපරාදෙ බන් OTP එක එන්නෙ වෙන ෆෝන් එකකට කියලා ටික වෙලාවක් වටේ යවලා, ඒ ෆෝන් එක හොයා ගත්ත් ඔන් කරන්න චාජ් කරන්න ඕන කියලා තව ටික වෙලාවක් වටේ යවලා
    ආයෙ OTP SMS එක එන්නෙ නැහැ කියලා තව ටික වෙලාවක් වටේ යවලා ඊට පස්සෙ බොරු OTP කියලා හෙම ආතල් එකක් ගන්න තිබුනෙ

    අහු උනා කියලා තේරුනාම ඕකුන් ෆෝන් එක තියන්න දෙන්නෙ නැහැ එක දිගට කෝල් එකේ ඉන්නවා,
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,959
    26,559
    113
    මට ටෙලිකොම් එකෙන් වෙලාවට බිල් ගෙවන නිසා රුපියල් 390,000ක බෝනස් එකක් ලැබිල තියෙනවා කියල කෝල් එකක් ආව. ඒක කැමති නම් සල්ලි වලින් ගන්නත් පුළුවන් නැත්නම් HNB එකවුන්ට් එකකට බැර කරන්නත් පුළුවන් ලු.
    GIF by Giphy QA
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අපරාදෙ බන් OTP එක එන්නෙ වෙන ෆෝන් එකකට කියලා ටික වෙලාවක් වටේ යවලා, ඒ ෆෝන් එක හොයා ගත්ත් ඔන් කරන්න චාජ් කරන්න ඕන කියලා තව ටික වෙලාවක් වටේ යවලා
    ආයෙ OTP SMS එක එන්නෙ නැහැ කියලා තව ටික වෙලාවක් වටේ යවලා ඊට පස්සෙ බොරු OTP කියලා හෙම ආතල් එකක් ගන්න තිබුනෙ

    අහු උනා කියලා තේරුනාම ඕකුන් ෆෝන් එක තියන්න දෙන්නෙ නැහැ එක දිගට කෝල් එකේ ඉන්නවා,

    මාත් කරන්නෙ ඔහොම මට කෝල් ආවොත් 😍😍
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපරාදෙ බන් OTP එක එන්නෙ වෙන ෆෝන් එකකට කියලා ටික වෙලාවක් වටේ යවලා, ඒ ෆෝන් එක හොයා ගත්ත් ඔන් කරන්න චාජ් කරන්න ඕන කියලා තව ටික වෙලාවක් වටේ යවලා
    ආයෙ OTP SMS එක එන්නෙ නැහැ කියලා තව ටික වෙලාවක් වටේ යවලා ඊට පස්සෙ බොරු OTP කියලා හෙම ආතල් එකක් ගන්න තිබුනෙ

    අහු උනා කියලා තේරුනාම ඕකුන් ෆෝන් එක තියන්න දෙන්නෙ නැහැ එක දිගට කෝල් එකේ ඉන්නවා,
    thats ma boy
     
    • Like
    Reactions: topkollek

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    මටත් එක පාරක් කතා කලා ය්හොව්වද දුදෙව්වගෙද සාක්ශිකාරයො කියල උන් වගයක් ආගමට එනවනම් ලක්ශයක් දෙනව කිව්ව. මම කිව්ව 50 එකවුන්ට් එකට දාන්න මම එන්නම් කියල ඌ කියනව මම සල්ලි පස්සෙ යන මිත්‍යාදුශ්ටිකයෙක් කියල ෆෝන් එක කට් කලා. ආයෙ කෝල් එකක් ගත්ත පකටද එහෙනම් සල්ලි දෙන්නම් කිව්වෙ අහන්න ඌ මාව බ්ලොක් කරල. :lol:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    මටත් ආවා මොබිටෙල් එකට ඩයලොග් එකේ කෑස් බොනැන්සා ඇදිලා කියලා
     
    • Haha
    Reactions: topkollek and KDH

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මටත් එක පාරක් කතා කලා ය්හොව්වද දුදෙව්වගෙද සාක්ශිකාරයො කියල උන් වගයක් ආගමට එනවනම් ලක්ශයක් දෙනව කිව්ව. මම කිව්ව 50 එකවුන්ට් එකට දාන්න මම එන්නම් කියල ඌ කියනව මම සල්ලි පස්සෙ යන මිත්‍යාදුශ්ටිකයෙක් කියල ෆෝන් එක කට් කලා. ආයෙ කෝල් එකක් ගත්ත පකටද එහෙනම් සල්ලි දෙන්නම් කිව්වෙ අහන්න ඌ මාව බ්ලොක් කරල. :lol:
    ado mata 50000i denawa iwwe ponnaya 2014 withara. mama uuta wathayakma una, land ekakin katha kale block kaleth na, man sathiyakata parak withara uuta aran salli illuwa poli karayekta wage

    0112 930 444
    0112 930 424
     
    • Haha
    Reactions: Bulathaa