මට තමයි හොදම පඩිය හම්බෙන්නේ හිතෙනවා -Practice your mind

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මට මගේ ජිවිතේ හම්බෙන ලොකුම පඩිය හම්බෙනවා . ඒ කිව්වේ 87000. මේක පොඩිම පඩියක් අනිත් අයත් එක්ක .අනික සමහර intern වලත් වැඩි .

    මම නම් මචන්ලා 87000 ගන්න කරන වැඩ ටික හරිම ලේසි . ඇත්ටම work from home job එකක්(Assurance Audits ) . මට family එකත් එක්ක ඉන්න පුර්ණ නිදහස තියෙනවා . ගෙදර වැඩ කරගන්න .කොච්චර දේවල් කරගත්තද . මානසික නිදහස උපරිම ..නට්ටම් මචන්ලා හිතපල්ලා , උදේ නැගිටගෙන , ඇඳුම් එන්දගෙන ,bus වල රස්තියාදු වේවි .. අම්මෝ ඔහොම කෑවා කට්ටක් අවරුදු 7 වගේ .

    200000-800000 ගන්න කට්ටිය ඉන්නේ , මගේ යාලුවෝ එත් අවුලක් නැහැ . මම මගේ style එකට ගැලපෙන එකනේ හම්බුනේ .
    තව අදායම් මාර්ග තියෙනවා ....87000 අමතරව. පොලි අදායම් ,ඉඩම් එහෙම .

    තව දෙයක් මම බැලුවේ හොදට කාලා එහෙම ඉන්න . Cheese ,cashew ,walnut ,weekend buffet ,different saleds එහෙම ...

    මම නම් කියන්නේ පඩීයම නෙවෙයි , අනිත් පැතිත් බලන්න ඕනි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    UIv6V84.jpg
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,606
    646
    113
    මට මගේ ජිවිතේ හම්බෙන ලොකුම පඩිය හම්බෙනවා . ඒ කිව්වේ 87000. මේක පොඩිම පඩියක් අනිත් අයත් එක්ක .අනික සමහර intern වලත් වැඩි .

    මම නම් මචන්ලා 87000 ගන්න කරන වැඩ ටික හරිම ලේසි . ඇත්ටම work from home job එකක්(Assurance Audits ) . මට family එකත් එක්ක ඉන්න පුර්ණ නිදහස තියෙනවා . ගෙදර වැඩ කරගන්න .කොච්චර දේවල් කරගත්තද . මානසික නිදහස උපරිම ..නට්ටම් මචන්ලා හිතපල්ලා , උදේ නැගිටගෙන , ඇඳුම් එන්දගෙන ,bus වල රස්තියාදු වේවි .. අම්මෝ ඔහොම කෑවා කට්ටක් අවරුදු 7 වගේ .

    200000-800000 ගන්න කට්ටිය ඉන්නේ , මගේ යාලුවෝ එත් අවුලක් නැහැ . මම මගේ style එකට ගැලපෙන එකනේ හම්බුනේ .
    තව අදායම් මාර්ග තියෙනවා ....87000 අමතරව. පොලි අදායම් ,ඉඩම් එහෙම .

    තව දෙයක් මම බැලුවේ හොදට කාලා එහෙම ඉන්න . Cheese ,cashew ,walnut ,weekend buffet ,different saleds එහෙම ...

    මම නම් කියන්නේ පඩීයම නෙවෙයි , අනිත් පැතිත් බලන්න ඕනි
    umbe wayasa keeyada?
    mata 31i . padiya 75k
    eth mata madi ban salary
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,241
    24,969
    113
    tracing Geo-location.. ... ...
    උඹේ goals වලට ඕක ඇතිනම් අපිට අව්ලක් නෑ...
    තමන්ට තියන satisfaction එකෙන් තමයි තමන් දුප්පත්ද පෝසත්ද කියලා තීරණය වෙන්නේ...
    හදිසියකට ගන්න, private හොස්පිටල් එකකට ගිහින් බෙහෙත් ටිකක් ගන්න එහෙමත් සල්ලි හදාගනින්..
    ජීවත් වෙන ටික කාලේ තමන් ආසා විදියට ජීවත් වෙයන්..
    කව්රුවත් කරනවා කියල තමනුත් ඒක කරන්න ඕනි කියල එකක් නෑ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබ හෝ සමහරු මේකට එකග නොවෙන්න පුලුවන්.
    හැබයි උබ තව කාට හරි වැඩ කරනව නන්,

    කවදාවත් ඇති කියල හිතන්න එපා.
    මාකට් රේට් එක ඉල්ලපන්, නැත්නන් පලයන්.

    අනික,

    ' ලද දෙයින් සතුටු වෙන්න '

    මේක මහ නෙගටිව් කතාවක්, විසෙසයෙන් තමන්ගෙ ජීවිතෙ වෙන එකෙකta කබුරන කොට.

    හිතපන්, මදි මදි, හොදටම මදි
    මගෙ මහන්සියට හොදම වැටුප දෙන්නෙ කොතනද, එතනට යන්න ඕන.

    එන්ඩ් ඔෆ් ද ඩේ.
    ජොබ් එක බලන්නෙ ප්‍රොෆිට් , එ කියන්නෙ ජොබ් එක වාසිය

    උබ බලන්න
    ඕනෙ උබෙ ප්‍රොෆිට්.