මේක හෙන වැරදියට තේරුම් ගත්ත කතාවක්.
බුදුහාමුදුරුවෝ මේ කතාව කිව්වෙ කරනිය මෙත්ත සූත්‍රයේ දි. එතන තේරුම තමයි තියෙන පහසුකම් වලින් සතුටු වෙල තමන්ගෙ අරමුණට (නිවනට) යන්න කියල. අන්තිම අරමුණ මිස ලාබ සැප සත්කාර පස්සෙ එලවන්න එපා කියල.
එක දවසක් හාමුරුදු කෙනෙක් අනාගාමී වෙලා ඉටපස්සේ මොකුත් මහන්සි නොවී ඉන්නවලු. බුදුහාමුදුරුවෝ දැකල ඇහුවලු මොකෝ නිකං කියල. උන්නාන්සෙ කීවලු ඊළග ආත්මෙ කොහොමත් බ්‍රහ්මයෙක් වෙලා පිරිනිවන් පානවනේ මේ ආත්මෙට මේ ඇති කියල.
එතකොට බුදුහාන්දුරුවො කීවලු ගු පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබබත් ගු ගුමයි. සේරම ගු අයින් කරන්න වීරිය කරන්න කියල.
අපේ මෝම්ඩ හුප්තල මේක වැරදි කොනෙන් අල්ලගෙන බුජ්ජාගම තමයි රට කෑවේ ගගා මැරෙන්න යනව. එකෙක්වත් නිකමටවත් හොයල බලන්නෙ නෑ ඇත්තටම මොකක්ද කියල තියෙන්නෙ කියල.
අනිව, අනිව, බන්
මම එතන ෆෝකස් කරල තියන්නෙ ලවුකික සැපත