මට තවත් බැනපල්ලා ශ්‍රීලාංකිකයිනි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මට තවත් බැනපල්ලා ශ්‍රීලාංකිකයිනි

[ව්‍යවස්ථාවට අනුව මෙන්ම හෙළ උරුමය සමග ඇති ගිවිසුම අනුවද බුදුසසුනට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් පෝෂණය කල යුතුය .....]

"ඉතා සංවේගයෙන් දැනුම් දෙන වග නම්...
දැන් අපේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් කියා එකක් පේන්න නැත. ඇත්තේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයක් පමණි. එයද ඇත්තේ ජෝන් අමරතුංග නම් කතෝලික ඇමතිවරයා යටතේය. එතුමා කතෝලික සභාවට දැඩි හිතවත් කමක් ඇති ප්‍රබල කතෝලිකයෙකු වන බවද අසන්නට ලැබෙයි. මෙය ආගම්වාදී ප්‍රකාශයක් කිරීමේ අදහසකින් නොව හුදෙක් හිතේ ඇතිවුණු සංවේගය හේතුවෙන් ප්‍රකාශ කරන ලද්දක් බව සලකන්න."
මොකද 9 වෙනිදා ඉඳන් අපේ හෙළයන් ශ්‍රීලාංකිකයන් වූ වගයි..:no:
අක්කරෙයි පත්තුවේ මහින්ද ගියාට මුස්ලිම් එවුන් ලිකෙලි සෙල්ලම් කරනවා.. මඩකලපුවේ මහින්දගේ පෝස්ටර් ඉර ඉරා හු තියෙනවා... ඇස් ගෙඩිවලට හෙන ගහලද සිංහලුනේ...

10429405_10153060633531934_7735010324593650336_n.jpg
 
Last edited:

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේව මෙතන කියන්න එපා බන් මේකෙ වැඩිපුරම කමෙන්ට් කරනනෙ දෙමල මුස්ලිම් උන්.මුන්ට ජුවල් යනවා කියනකොට.දැන් මහින්ද ආයිත් බලයට එයි කියල මර බයේ ඉන්නෙ.මොනවා උනත් නැවත මහින්ද බලයට එනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පකයෝ තෝ අහු වෙලා ඉන්නේ අද උදේ කවුරු හරි දාපු ලිස්ට් එකට.........
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    මේව මෙතන කියන්න එපා බන් මේකෙ වැඩිපුරම කමෙන්ට් කරනනෙ දෙමල මුස්ලිම් උන්.මුන්ට ජුවල් යනවා කියනකොට.දැන් මහින්ද ආයිත් බලයට එයි කියල මර බයේ ඉන්නෙ.මොනවා උනත් නැවත මහින්ද බලයට එනවා

    මහින්දගේ ජාතිවාදේ..:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තාම ඇමතිමංඩලය පත් කරලත් නෑ. හදිස්සි වෙන්නෙ නැතුව හිටපංකො බං උඹලට මාර ගායක්නෙ තියෙන්නෙ. 2023 වෙනකං පටි තද කරං ඉන්න මහින්දට නේද චන්දෙ දුන්නෙ? එහෙනං මැරෙන්න හදන්නෙ නැතුව පාඩුවේ ඒ මිනිස්සුන්ට වැඩ කරන්න දීපං.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ යකො අමැතිලා ඉදලා නෙවෙයි බුද්ධ ශාසනේ රැකුනේ තොපි වගේ රට හරක් හින්දා තමයි මෙච්චර ඇමති මන්ඩලයක් හැදිලා තියෙන්නේ .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ දිල්වලේ කියන වන්ධිබට්ටයා ඉන්නේ කාලයක් අනිත් පැත්ත හැරලවා වගේ මුට කිසිම දෙයක් තේරුම් ගන්න උවමනාවක් නැති පුස් මිනිහෙක්. මුට හදවතක් විතරයි තියෙන්නේ මොලයක් නැහැ ...හරියට මලුවෙක්ගේ වගේ මාළුවන්ට මොලයක් නැහැනේ....කෑම කළා අර මැරෙන්නේ ටැංකි වල මලු දාන දාන ඔක්කොම කනවා මොකද මුගේ බඩ පිරුනා කියලා මුගේ මොලෙන් සිග්නල් එන්නේ නැහැනේ .....මුත් අන්න ඒ වගේ නිවට පුස් මිනිහෙක්....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පකයෝ තෝ අහු වෙලා ඉන්නේ අද උදේ කවුරු හරි දාපු ලිස්ට් එකට.........
    මට එහෙනම් හරි ලිස්ට් එක දහන්කෝ....:oo:
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    බුද්ධ සාසන ආමත්‍යංශෙ නැති වුනේ කොයි කාලෙද කියල බොලෑ මහ එකාගෙන් අහපන්. ගොන් ටෝක්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඕකගේ පෝස්ටර් මඩකලපුවේ විතරක් නෙමේ රටේ හැම තැනකදීම ඉරල දන්නා ඕනා. අන්න බැසිල නම් පැන්න , මුට තියෙන කාදර කමට තවත් කන්න බලන්නේ.
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    මේව මෙතන කියන්න එපා බන් මේකෙ වැඩිපුරම කමෙන්ට් කරනනෙ දෙමල මුස්ලිම් උන්.මුන්ට ජුවල් යනවා කියනකොට.දැන් මහින්ද ආයිත් බලයට එයි කියල මර බයේ ඉන්නෙ.මොනවා උනත් නැවත මහින්ද බලයට එනවා

    අනිවා මුන් රට කන්න හදන්නේ මේකේ ඉන්න පොන්ස්ලට කියල වැඩක් නෑ.. මේකේ ඉන්න බහුතරය අන්තවාදීන්. බලාගෙන ඉන්නේ රට විනාස කරන්න.