ow duk hithena kathawak nam thamayi..thanks comment1taTikak Dukbara Kaviyak Neda...Ath Lassanaiiii....




![]()
හුග දවසකට පස්සෙයි මම කවියක් දැම්මේ,කට්ටියට මාව අමතක නෑ නේද?බලලා comment 1 ක් දාලාම යන්න...
ඔව් මේක ඒ සියලු දෙනාටම උපහාරයක් වේවාඔය අත්දැකීම විඳපු හැම ගැහැණියක වෙනුවෙන්ම මේක උපහාරයක් වේවි...
හරිම අපූරුයි...
ඔයා කියල තියෙන හැම දේම ඇත්ත..අපි කවදවත් ඒ අයව අමතක කරන්න නරකයි..Kaalkin sahodarigey kawiyak kiyawanney atthatama watina menma hagumbara kawiyak..ape rata wenuwen jeewithaya parithyaga kale ranawiruwan pamanakma nowei,eyalage birindaewarun saha lamyin pawa eyalagey naekam udawiya rata wnuwen billta dhunna.apita yuddhaya amathkawena dawasaka eyalagey niweswala ranawiruwan wenuwen pahanak eliya karai edatath..
Bohoma lassnai..uparimay.kawi nirmaanaya nawathwann epa..digatama liyanna api balagena innawa..
Obata Jaya!![]()