මට තාම එක pushups එකක්වත් ගහගන්න බැ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මන් ඒ අතින් පොරක් කොල්ලො. Normal pushups 50i wide pushups 50i diamond pushups 30i නකල් පුශප්ස් 30යි ගහලා අවුලක් නැතුව ඉන්නවා 👉👈
    Awkward Great Britain GIF by Tennis TV
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මන් ඒ අතින් පොරක් කොල්ලො. Normal pushups 50i wide pushups 50i diamond pushups 30i නකල් පුශප්ස් 30යි ගහලා අවුලක් නැතුව ඉන්නවා 👉👈

    කෙල්ලෙක් ඉන්නවද? වඩාගෙන ගහනවද?
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මැවි මැවි පේනව කෙල්ලෙක් සෙට් කරන් රුම් ගිහින් කරනන් හදද්දි වෙව්ලන හැටි😖🤏
    ehema prashnayak athi wunoth kawadawath kalabala wenna epa..

    takgala hotel address ekai room no ekai dala thread ekk danna..kiriyo ubata aniwa udaw krnawa sure :yes: :yes:
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    mulbala nethuwa adin patan ganna week eke idiri dawas hatha daily1 gaane gahanna balapan push ups.. haganna kalin youtube1 balahan videos 4 5k idea1k gannin un ki wdiyata atha paya body1 tyaganin... ilaga week eke daily2i, ilaga eke 3i,, ilaga eke 4i ehema eham gahapan year weddi push ups 50k daily wadinwa aniwa kn mama kranne ehema
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මන් ඒ අතින් පොරක් කොල්ලො. Normal pushups 50i wide pushups 50i diamond pushups 30i නකල් පුශප්ස් 30යි ගහලා අවුලක් නැතුව ඉන්නවා 👉👈
    මමත් පොරක් එහෙනම් .මට අත් දෙකේ ඇඟිලි දෙකක් ගානෙ විතරක් බිම තියල පුෂප් ගහන්න පුළුවන් 😁
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    කෙල්ලෙක් ඉන්නවද? වඩාගෙන ගහනවද?
    කෙල්ලෙක් නෑ සගෝ. අනාගතෙන් අනාත කුකුලෙක් වෙලා ඉන්න බැලුවේ
    මමත් පොරක් එහෙනම් .මට අත් දෙකේ ඇඟිලි දෙකක් ගානෙ විතරක් බිම තියල පුෂප් ගහන්න පුළුවන් 😁
    වැඩ්ඩෙක් තමා
    AL ඉවර වෙලා Gym යමු,AL ගොඩ දාගනින් පුලුවන් උපරිමේට
    අද ET 2 කොටස නේද??? පාඩම් කරපු මෙලෝ දෙයක් මතක නෑ 😓 පාඩම් කලාද කියවත් මතක නෑ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    කෙල්ලෙක් නෑ සගෝ. අනාගතෙන් අනාත කුකුලෙක් වෙලා ඉන්න බැලුවේ

    වැඩ්ඩෙක් තමා

    අද ET 2 කොටස නේද??? පාඩම් කරපු මෙලෝ දෙයක් මතක නෑ 😓 පාඩම් කලාද කියවත් මතක නෑ
    ET 2 සැපයි නේද
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ජිම් එකකට පලයන්කෝ බන්
    නැත්තන් හෝම් ජිම් එකක් අරගෙන ගෙදරම එකසර්සයිස් කරපන්.
    මම නම් කරන්නේ එහෙම.
     
    • Like
    Reactions: corp