Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට තාම මතකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකට තමයි බුදු දහමේ ලෝකෝත්තර සතුට කියල කියන්නෙ. මේ සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ. මට හිතෙන හැටියට මේ ලෝකෙන් යනකොටත් ඒ සතුට අරගෙන යන්න පුලුවන් කියල.

මම කලකට ඉහතදී ලියපු නව කතාවක කොටසකත් මේ දෙය කියල තියෙනවා. ඒ කොටස පහලින් දාල තියෙනවා.

“එතකොට තාරක... සම්පූර්ණ ලෝකෝත්තර සතුටක් ලබන්න පුලුවන් වෙන්නෙ කොහොමද?...” සමාධි ඇසුවාය.

“ම්ම්... මම හිතන්නෙ සමාධි... ඔයා දැනටමත් ඒ වගේ ලෝකෝත්තර සතුට ලබන දේවල් කරල තියෙනවා... අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හදවතින්ම එන හැඟීමෙන් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරාම ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක් වෙනවා... ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ... දැන් ඔයා මේ වගේ උදව් උපකාර කොච්චර කරල තියෙනවද... ඔයාට ඒවවලින් එන සතුට හැමදාම තියෙනවනෙ... ම්...” තාරක සමාධිට සිහින් චුම්බනයක් දෙමින් කීය.

“ස්ස්ස්... අනේ ඔව් තාරක... ඒ වගේම ඔයාටත් ඒ ලෝකෝත්තර සතුට තියෙනවා...” සමාධි පහන් සිතින් කීවාය.

“සමාධි... ලෞකික සතුට හරියට මේ මූදේ උඩින් තියෙන රැළිවල තත්වය වගේ තමයි... ඒක ඉක්මනට වෙනස් වෙනවා... ඉක්මනට නැති වෙලා යනවා... ඒ සතුට හින්දා කුණාටු වගේ කැළඹිලි ඇති වෙන්නත් පුලුවන්... ආධ්‍යාත්මික සතුට හරියට මේ ගැඹුරු මුහුද වගේ... මොන කුණාටුවක්... කැළඹිල්ලක් ආවත් ගැඹුරු මුහුද හෙලවෙන්නෙ නැතුව ශාන්ත විදියට හැමදාටම තියෙනවා... ඒක හරිම ශාන්තයි... ලොකු සැනසීමක් දෙනවා... දැන් ආධ්‍යාත්මික සතුට හින්දා අපේ හිත්වලට දැනෙන හැඟීමත් ඒ වගේ නේද…ම්... ඒක අපි ළඟ වෙනස් වෙන්නෙ නැතුව හැමදාටම තියෙනවා... එහෙම වෙන්නෙ සමාධි... අපි පුලුවන් විදියට අනුන්ට උදව් උපකාර කරගෙන මේ ලෝකෙ හරි විදියට ජීවත් වුන හින්දා...” තාරක උපේක්ෂාවෙන් කීය.

“අනේ තාරක..ස්ස්ස්..අහ්..ඔයා කියන එක හරියට හරි... ඔයා වගේ කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි තාරක....”

[QUOTE="sahani_000, post: 20697592, member: 378981"] [LEFT] [/LEFT] [LEFT][SIZE=4]මෙන්න මේකට තමයි බුදු දහමේ ලෝකෝත්තර සතුට කියල කියන්නෙ. මේ සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ. මට හිතෙන හැටියට මේ ලෝකෙන් යනකොටත් ඒ සතුට අරගෙන යන්න පුලුවන් කියල. මම කලකට ඉහතදී ලියපු නව කතාවක කොටසකත් මේ දෙය කියල තියෙනවා. ඒ කොටස පහලින් දාල තියෙනවා.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]_______________________________________________________________________________________________________[/SIZE][/LEFT] [LEFT][FONT=Iskoola Pota][SIZE=4][COLOR=blue][I]“එතකොට තාරක... සම්පූර්ණ ලෝකෝත්තර සතුටක් ලබන්න පුලුවන් වෙන්නෙ කොහොමද?...” සමාධි ඇසුවාය.[/I][/COLOR][/SIZE][/FONT][/LEFT] [LEFT] [I][COLOR=blue][FONT=Iskoola Pota][SIZE=4]“ම්ම්... මම හිතන්නෙ සමාධි... ඔයා දැනටමත් ඒ වගේ ලෝකෝත්තර සතුට ලබන දේවල් කරල තියෙනවා... අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හදවතින්ම එන හැඟීමෙන් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරාම ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක් වෙනවා... ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ... දැන් ඔයා මේ වගේ උදව් උපකාර කොච්චර කරල තියෙනවද... ඔයාට ඒවවලින් එන සතුට හැමදාම තියෙනවනෙ... ම්...” තාරක සමාධිට සිහින් චුම්බනයක් දෙමින් කීය.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]“ස්ස්ස්... අනේ ඔව් තාරක... ඒ වගේම ඔයාටත් ඒ ලෝකෝත්තර සතුට තියෙනවා...” සමාධි පහන් සිතින් කීවාය.[/SIZE][/FONT][/COLOR][/I][/LEFT] [LEFT] [FONT=Iskoola Pota][SIZE=4][COLOR=blue][I]“සමාධි... ලෞකික සතුට හරියට මේ මූදේ උඩින් තියෙන රැළිවල තත්වය වගේ තමයි... ඒක ඉක්මනට වෙනස් වෙනවා... ඉක්මනට නැති වෙලා යනවා... ඒ සතුට හින්දා කුණාටු වගේ කැළඹිලි ඇති වෙන්නත් පුලුවන්... ආධ්‍යාත්මික සතුට හරියට මේ ගැඹුරු මුහුද වගේ... මොන කුණාටුවක්... කැළඹිල්ලක් ආවත් ගැඹුරු මුහුද හෙලවෙන්නෙ නැතුව ශාන්ත විදියට හැමදාටම තියෙනවා... ඒක හරිම ශාන්තයි... ලොකු සැනසීමක් දෙනවා... දැන් ආධ්‍යාත්මික සතුට හින්දා අපේ හිත්වලට දැනෙන හැඟීමත් ඒ වගේ නේද…ම්... ඒක අපි ළඟ වෙනස් වෙන්නෙ නැතුව හැමදාටම තියෙනවා... එහෙම වෙන්නෙ සමාධි... අපි පුලුවන් විදියට අනුන්ට උදව් උපකාර කරගෙන මේ ලෝකෙ හරි විදියට ජීවත් වුන හින්දා...” තාරක උපේක්ෂාවෙන් කීය. [/I][/COLOR][/SIZE][/FONT][/LEFT] [LEFT] [I][SIZE=4][COLOR=blue][FONT=Iskoola Pota]“[/FONT][FONT=Iskoola Pota]අනේ තාරක..ස්ස්ස්..අහ්..ඔයා කියන එක හරියට හරි... ඔයා වගේ කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි තාරක....”[/FONT][/COLOR][/SIZE] [/I] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom