මට තිබුන ප්‍රශ්න මුන්දට තිබුනනං..

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    මටම කියලා ආණ්ඩුවක් තිබුණෙත් නෑ...

    විධායක බලතල තිබුණෙත් නෑ...

    ආණ්ඩුවයි , විපක්ෂෙයි දෙකම හැමතිස්සෙම හිටියේ අරින්න බලාගෙන...

    තමුන්ට කියලා හරි හමන් පක්ෂයක් තිබුණෙත් නෑ...

    අයියා , මල්ලි තියා හතර වරිගේ ගෑවුනු එකෙක් පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ..

    20 වෙනි සංශෝධන තිබුණෙත් නෑ...

    2/3 තියා පාර්ලිමේන්තුවේ පනහක් වත් හිටියේ නෑ....

    හිටපු එකා දෙන්නත් හැරෙන අතට දිව නමන ගං කබරයෝ....

    ලංකාවේ ඇරෙන්න වෙන මොන තූත්තුකුඩියකවත් පුරවැසිකම් තිබුණෙත් නෑ...

    සිංහල ඇරෙන්න වෙන මොන මල ඉලව්වක්වත් දන්නෙත් නෑ...

    ඔය ඔක්කොම අඩුවක් නැතුව අංගසම්පූර්ණව තියෙන වර්තමාන ආණ්ඩුව හතර වරිගෙම එවුන් එකතු වෙලත් කෙලින මාන්දං මෝලේ හැටියට මොන බිබික්කමක්වත් නැතුව මම රට කොරපු විදිය උඹලට මදිද කියහංකෝ ..
    😃
    😃

    ==============================

    මට තිබුණු ප්‍රශ්න දැන් ඉන්න උතුමාණන්ට තිබුණා නම් එහෙම උඹලා මැරෙන්නේ කොරෝනා එන්න කලින් උන්නැහේ දුකට ගහන ගැසට් පෑගිලා කකුල පැටලිලා වැටිලා...
    හා නැද්ද කියපල්ලා කෝ..

    124377955_203314614497030_3682027976017361541_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒක ඇත්ත දැන් හැමෝම ඇත්ත තේරුන් අරන් තියෙන්නේ මේ අහිංසක මනුස්සයට හිටං ද පඹය ද අනං මනං කියල පද හදල ලොකු වරදක් කරගත්තෙ. මම යෝජනා කරනව අපේ මයිත්‍රී මැතිතුමාව පොදු අපේක්ෂකය කරල් 2025 දි ආයෙත් ගේමු කියල :yes:

    #මයිත්‍රී2025 #සමාවෙන්නසිරිඅයියේඅපිටවැරදුනා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya prashna ekak Wath nathi lapayata tama bari una pakshe hadagnna awurudu 56i tama 3%.

    Ratak newe palanaya karanna dunne tissamaharame pradeshiya sabawa ekath fail 😜😜😁😁😜😜 wiplawa dekak kara dekama fail. Habai hitan ta baninawa 😁😁😜😜😁😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    මු හිටියනං මේ පෝස්ට් එකත් නැහැ . මෙලහකට ඉන්ටර්නෙට් FB බ්ලොක් කරලා කොරෝනා පාලනය කරන්න 😂 😂 😂
     
    • Haha
    Reactions: pathaleiretta

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    මු හිටියනං මේ පෝස්ට් එකත් නැහැ . මෙලහකට ඉන්ටර්නෙට් FB බ්ලොක් කරලා කොරෝනා පාලනය කරන්න 😂 😂 😂

    Post එක තියෙනවා , මොකද මම ලංකාවේ නෙමෙයි ඉන්නේ :p:p
     
    • Haha
    Reactions: The Hacker

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පව් බුවා..ජනාධිපති උනාට රටේ වෙන දේවල් දන්නෙ පහුවදා පත්තරේ කියෙව්වමලු.

    උ පහුවද හරි දන්නවා ... මු එහෙම දන්නෙත් නෑ ගැසෙට් ගැහුවටත් පස්සේ දන්නේ ...
     
    • Haha
    Reactions: akildila and Mohowk

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    පව් බුවා..ජනාධිපති උනාට රටේ වෙන දේවල් දන්නෙ පහුවදා පත්තරේ කියෙව්වමලු.
    එයා නම් පහුවදා පත්තරෙන් හරි දැනගත්තා. දැන් ඉන්න එක්කෙනා පත්තර කියවන්නෙත් නැතුවා වාගේ තමයි පේන්නේ !
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිටං ෆොන්ස් පඹයට ඇන්දුවේ ෆොනිල්. බලේ ගත්තගමන් දඩ බඩ ගාලා එක්සකටිව් පවර්ස් ගලවලා දාලා ෆොනිල් පඹයව ෆොන්ස් කරපු එක කළේ.
    ඒක එහෙම නොවුනානං හිටං සර් ඕකුං ඔක්කොමට නහයේ ඉඳන් ඇරලා ඌට කරපු අතවර වල හැටියට.
    දැං ඉන්න මිනිහනං අයියගේ සරම අස්සේ හැංගිලා හිටිය පෙන්දෙක් ගානයි.
    එක අතකින් අපි වැරදියි. හොඳ රාජ්‍ය සේවකයෙක් හොඳ පාලකයෙක් වෙයි කියලා හිතීමම වැරැද්දක්.
    ඒකත් හරියට සනත් ජයසූරිය ඉන්දියාවේ ඩාන්සිං කම්පටිශන් එකට ගියා වගේ
    නැත්තං මුරලි ගෙන් හොඳ ඉනිමක් බලාපොරොත්තු වෙනවා වගේ.
     
    Last edited:
    • Haha
    Reactions: akildila

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,411
    113
    මැදමහනුවර
    මු හිටියනං මේ පෝස්ට් එකත් නැහැ . මෙලහකට ඉන්ටර්නෙට් FB බ්ලොක් කරලා කොරෝනා පාලනය කරන්න 😂 😂 😂
    හැම මගුලටම ඌ බ්ලොක් කරේ නෑ ගොනෝ. එහෙනම් 2016,17 ගංවතුර කාලෙ එහෙම කරන්න එපෑ