මට තිබෙන්නේ දින 40 ක
දේශපාලන
අතීතයක් වුණත් එය ගඳ ගැසුවේ නැහැ
ඉදිරියට ගඳ ගසන්නෙත් නෑ
හලාවත, දිවුලපිටිය සහ කෑගල්ලේදී
ජෙනරාල් සරත් ෆොන්සේකා කියයි
මේ ජනාධිපතිවරණයේදී ත්‍රිවිධ හමුදාවේත්, පොලිසියේ, සිවිල් ආරක්‍ෂක බළකායේත් රණවිරුවන් සියයට අනූවක් සිටින්නේ අප සමඟයි. එමෙන්ම ආණ්‌ඩුවට පන්දම් අල්ලමින් විවිධ නීති විරෝධී වැඩ කරන අතළොස්‌සක්‌ද මේ අතර සිටිනවා. ඒ අයට අනාගතයේදී ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන බව පැහැදිලිව කියා සිටිනවා.