මට තියෙන්නෙ එක මොළයයි හතක් නැහැ - බැසිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඊයේ පැවති හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී චමුදිත විමසූ පැන කිහිපයකට බැසිල් රාජපක්ෂ ලබාදුන් පිළිතුරු මෙසේය.

    ඔබේ සමහර අය පුවත්පත් සාකච්ඡාවල මොළ හතක් තියනවා කිව්වා. අපි දන්න විදිහට වෛද්‍යවිද්‍යාත්මකව කුඩා මොළය හා ලොකු මොළය ගැන විතරයි.ඇමරිකාවේ හරි වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරල තියද ඔබට මොළ හතක් තියනවා කියලා?

    එච්චර දුර යන්න ඕන නැහැ. එහෙම එකක් නැහැ.

    ඒ කියන්නෙ ඔබට මොළ හතක් නැහැ?

    නැහැ.

    අපිට තියන මොළයම විතරයි ඔබටත් තියෙන්නෙ?

    අනිත් අයට තියන විදිහටම තමා මටත් තියෙන්නෙ

    මේ රටේ මිලියන ගණනකගේ මොළයි බැසිල්ගෙ මොළෙයි වෙනස් වෙන්නෙ කොහොමද?

    නැහැ මමත් සාමාන්‍යෙයන්ම අනෙක් අය වගේම කෙනෙක්.
    මම දන්නවනේ සාමාන්‍යයෙන් රජවරු ළඟ හිටියනේ මදුරුවො වැහුවම කඩුවෙන් ගහන අයත්. ඒ වගේ අය අපි ගාවත් ඉන්න ඇති එහෙම නොවුණනම් අපි මේ වාගේ තත්වෙට පත්වෙන්නෙ නැහැනෙ.

    @2osama
    @nicjosh83 AKA @John Dutton
    @netudara podi hujja kolla
    @hirashgeff
    @weer 11
    @N A K A M U R A

    onna ubala gena basil kiyana kathawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඒ මොළේ තියෙන්නෙ පුකේ.
    @2osama උගේ පුපට දිව දානකොට මොළේ ටික ටික ගෙවිල ගිහින්
    බැසිල් ට මොල හතක් තියෙනවා කියලා හිතාගෙන වද රචනා ලියපු බයියෙක්🤣🤣
     
    • Like
    Reactions: netudara

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    461
    642
    93
    මේ වගේ කිසිම අධ්‍යාපනයක් නැති.. ලංකාවේ පුරවැසිභාවෙත් නැති.. හරකෙකේ රටේ මුදල් ඇමති කරලා.. රට ඔහොම හරි ඉතුරු උන එක පුදුමයි.
    meka balapan adenewa

     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බැසිල් ට මොල හතක් තියෙනවා කියලා හිතාගෙන වද රචනා ලියපු බයියෙක්🤣🤣

    penawa neda basil ubalata salakana widiya

    රජවරු ළඟ හිටියනේ මදුරුවො වැහුවම කඩුවෙන් ගහන අය