මට තේරුන විදියට හේතුවක් නැතිව ඇත්තටම ආදරේ කරන්නෙ, ආදරේ හොයන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බල්ලොයි, ඩිප්රෙෂන් හැදුන උනුයි විතරයි.
    අනිත් හැම බැදීමක්ම තනිපුද්ගලික හේතුවක් නිසා ඇතිකරගත්ත ආත්මාර්ථකාමී දෙයක් විතරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    බල්ලන්ටත් ඉතින් කන්න දීල එපැයි යාළු කරගන්න. ඩිප්‍රෙශන් හැදිච්ච උනුත් එච්චර තමා
     
    • Haha
    Reactions: gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බල්ලන්ටත් ඉතින් කන්න දීල එපැයි යාළු කරගන්න. ඩිප්‍රෙශන් හැදිච්ච උනුත් එච්චර තමා
    ඔලුව අතගෑවත් ඇති බන්. කන්න අදින්න සල්ලි අඩුවක් නැති ඩිප්රෙෂන් තියන උන් උබලා දැකලා නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඔලුව අතගෑවත් ඇති බන්.

    බල්ලො තුනක් ඉන්නව ඔලුව අතගගා විතරක් හිටියොත් සුවර්ම සුවර් සතියෙං උං එකෙක්වත් ආගිය අතක් නැතිවෙනව

    කන්න අදින්න සල්ලි අඩුවක් නැති ඩිප්රෙෂන් තියන උන් උබලා දැකලා නැද්ද

    On a fundamental biological level, humans are programmed to reproduce; hormonal and physiological influences are reinforced by social pressures and structures that urge parenthood in most cultures. The inability to reproduce usually causes distress and suffering among men and women alike.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බල්ලො තුනක් ඉන්නව ඔලුව අතගගා විතරක් හිටියොත් සුවර්ම සුවර් සතියෙං උං එකෙක්වත් ආගිය අතක් නැතිවෙනව

    On a fundamental biological level, humans are programmed to reproduce; hormonal and physiological influences are reinforced by social pressures and structures that urge parenthood in most cultures. The inability to reproduce usually causes distress and suffering among men and women alike.
    කෑම කාලා උබ ලගට දුවගෙන ඇවිත් හුරතල් වෙනවා උන්