මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    බයියොන්ගෙ චැනල් දෙකනෙ
    ඔව්වගෙන් ආයෙ බේරෙ නාන්න බයියන්ට එන්න ආරධනා කරයි කියල වෙන්නැති
    දැන් අරගලේ උන්ට උන්ගෙ messages ටික දෙන්න පුලුවන්නෙ කෙලින්ම
    එතකොට ඇයි අද සිරසෙවත් හරියට live දුන්නෙ නැත්තෙ. වෙන dialog tv SLT තියෙන උන්ට විතරයි හරියට දැනගන්න පුළුවන. ඒත් ලංකාවෙ ගොඩක් උන්ට ඕක නෑනෙ

    ඒවල මොනවද පෙන්නන්නෙ? මට මුකුත් බලන්න බෑ කරන්ට් නෑ. ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ.
    කෙලින්ම LIVE දෙනව
    ------ Post added on Jul 13, 2022 at 2:37 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    බයියොන්ගෙ චැනල් දෙකනෙ
    ඔව්වගෙන් ආයෙ බේරෙ නාන්න බයියන්ට එන්න ආරධනා කරයි කියල වෙන්නැති
    දැන් අරගලේ උන්ට උන්ගෙ messages ටික දෙන්න පුලුවන්නෙ කෙලින්ම
    Dn baiyanta baiyange news balanna aitiyak nedda etakota?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    එතකොට ඇයි අද සිරසෙවත් හරියට live දුන්නෙ නැත්තෙ. වෙන dialog tv SLT තියෙන උන්ට විතරයි හරියට දැනගන්න පුළුවන. ඒත් ලංකාවෙ ගොඩක් උන්ට ඕක නෑනෙ

    කෙලින්ම LIVE දෙනව
    ------ Post added on Jul 13, 2022 at 2:37 PM
    Live දුන්නට වෙන දේ කියන්නෙ නෑනේ. සිරසෙ නම් වෙන දේ කියනවා කෙලින්ම. මේ මොහොතේ අහවල් ස්ථානයේ මේ දේ වෙනව කියලා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    Menna me miniha marichcha gaaniwa ignore karala hitapan okkotama kalin :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.

    rajapaksha wahallui mungei loku wenasak na..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    Live දුන්නට වෙන දේ කියන්නෙ නෑනේ. සිරසෙ නම් වෙන දේ කියනවා කෙලින්ම. මේ මොහොතේ අහවල් ස්ථානයේ මේ දේ වෙනව කියලා.
    වෙන දේ කියනව බන් උබට ENGLISH තේරෙනව න්ං තේරෙයි. උන්ගෙ Team එකක්ම සීන් එක වෙන තැන ඉන්නෙ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    license cancel කරයි කියලා බය ඇති
    NDTV, Al jazeera වලට ඕවා කරන්න ගියොත් පොනිලගේ පුකට පයින් ගහලා එලවයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    1657703425996.jpeg

    meyata kohomada?
     
    • Haha
    Reactions: GobbaSira and Bekam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇල්ලුව කියල ගැටලුවක් නැ, තිබ්බත් පාඩුපිට දුවන ඒව, රනිල් එපා !!!
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    වෙන දේ කියනව බන් උබට ENGLISH තේරෙනව න්ං තේරෙයි. උන්ගෙ Team එකක්ම සීන් එක වෙන තැන ඉන්නෙ
    English නොතේරෙන්න අපි තුම්පනේ කියල හිතුවද :rofl:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    ඇල්ලුව කියල ගැටලුවක් නැ, තිබ්බත් පාඩුපිට දුවන ඒව, රනිල් එපා !!!
    උබව නං ඇත්තටම ගණන් ගන්නෙ නෑ බන් කොහොම කතා කරන්න ආවත් මේ thread එකේ. ඒ නිසා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න

    English නොතේරෙන්න අපි තුම්පනේ කියල හිතුවද :rofl:
    මේ බන් වටේ යන් නැතුව මේ thread එකේ වෙන දේ ගැන දන්නව නං කත කරමුද ඉන්ගිරිස් පකක් ගැන කියවගෙන එනව
    ------ Post added on Jul 13, 2022 at 2:47 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමාජවාදී අදහස් තියෙන මිට්ටන්ට කියන්නේ. කකුස්සි බාල්දි කාරයෝ දවසක ඕන වෙනවා. වල ඉහගත්තට පස්සේ ගෙට අරං කන්න බොන්න දීලා හුරතල් කරන්න යන්න එපා🤣🤣

    අන්තරේ යන්තරේ ඔක්කොටම ඕව පොදුයි.
    11181314.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami

    උබව නං ඇත්තටම ගණන් ගන්නෙ නෑ බන් කොහොම කතා කරන්න ආවත් මේ thread එකේ. ඒ නිසා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න

    මේ බන් වටේ යන් නැතුව මේ thread එකේ වෙන දේ ගැන දන්නව නං කත කරමුද ඉන්ගිරිස් පකක් ගැන කියවගෙන එනව
    ------ Post added on Jul 13, 2022 at 2:47 PM
    උඹනෙ ඉංගිරිසි පකක් ගැන කියවගෙන ආවෙ ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබව නං ඇත්තටම ගණන් ගන්නෙ නෑ බන් කොහොම කතා කරන්න ආවත් මේ thread එකේ. ඒ නිසා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න

    පොන්න රනිල එපා කියද්දි රිදිල ගුපියට🤣🤣🤣🤣🤣