මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    Yeah this should have been avoided. You can't make them telecast whatever you desire. That's too...arrogant.

    Correction: Apparently two representatives were invited in by Rupavahini after the protestors gathered up in front of the premises.

    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    umbalata terenna nadda ban ochchara...seen eka mekai aragale patan gatthe attama nirpakshika minissu..then jvp , peretto set una..dan jvp ekath gamen aiyn karala peretto tamai raganne..un wishwasa karanne aragalekin palane allanna misak parliment prajathantrawadaya newei...terenakota tawa kal yai..un passe 20-25 kollo yanawa terenne na monawa wenawada kiyalawath
     
    • Like
    Reactions: gayan.w

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    මට දැන් වෙන මෙලෝ දෙයක් තේරෙන් නෑ අරගලේ ඇතුලෙ. නිකන් ඔහේ හිතිච්ච හිතිච්ච පැත්තට යනව. මොක්ද්ද බන් මේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    වනලා තියෙන්නේ මුන්ගේ ජාතකයම 🤩🤩
    උන් ඊළඟට ෂෝට් එක දෙන්නේ සල්ලි කාරයන්ගේ ගෙවල් වලට ඊළඟට සාමාන්‍ය මිනිස්සු න් ගේ ගෙවල් මංකොල්ල කනවා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මට දැන් වෙන මෙලෝ දෙයක් තේරෙන් නෑ අරගලේ ඇතුලෙ. නිකන් ඔහේ හිතිච්ච හිතිච්ච පැත්තට යනව. මොක්ද්ද බන් මේ
    pissuda ban..umbalata tamai terenne nathe ..dan aragale run karanne peretto...un ganata game eka gahanawa...jeppontath sorry.com seen eka wenne
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    pissuda ban..umbalata tamai terenne nathe ..dan aragale run karanne peretto...un ganata game eka gahanawa...jeppontath sorry.com seen eka wenne
    දැන් එතකොට උන් චොර උන්ද අවුලක් නැති උන්ද? කරන දේවල් වලින් නං මට උන්ගෙ එච්චර හොදක් පෙන්නෙ නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyo ge artakatana godai moda bayyo tama gama atarala ne un mehe idan label danawa ara he minissu kadulu gas kanawa
    kuhaka bayyo munwa samajayen kon karannaone
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් එතකොට උන් චොර උන්ද අවුලක් නැති උන්ද? කරන දේවල් වලින් නං මට උන්ගෙ එච්චර හොදක් පෙන්නෙ නෑ
    anthare awilla perettonge...un aragalen balaya oni kiyana un misak prajathantrawadeta kamati un nemei..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මට තේරෙන් නෑ ඇයි රූපවාහිනීය, ITN එක ඇල්ලුවෙ?
    එතකොට ඇයි ලංකාවෙ කිසිම Channel එකකින් දැන් තත්වය live දෙන්නෙ නැත්තෙ? ඇයි අද පිටරට channel වලින් දෙන්නෙ?
    මේවට හේතු දන්න එකෙක් හරියට කියපන් මොක්ද්ද වෙන්නෙ කියල. Confuse වෙලා ඉන්නෙ
    කාර්ටුන් බලන්න ආස එකෙක් චැනල් එකක් අල්ලගෙනම බලන්න හිතන්න ඇති බන්.
    වරදක් නැහැ එකේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මට දැන් වෙන මෙලෝ දෙයක් තේරෙන් නෑ අරගලේ ඇතුලෙ. නිකන් ඔහේ හිතිච්ච හිතිච්ච පැත්තට යනව. මොක්ද්ද බන් මේ

    Protestors are...protestors. It's just regular people by hundreds of thousand. It's confusing by nature because there're no protocols on how to evict failed politicians. All you can do is either stay at home doing nothing or gather around buildings while shouting- there's no in-between. I don't see any issue with the latter as long as it's peaceful. It's extremely messy though.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    Protestors are...protestors. It's just regular people by hundreds of thousand. It's confusing by nature because there're no protocols on how to evict failed politicians. All you can do is either stay at home doing nothing or gather around buildings while shouting- there's no in-between. I don't see any issue with the latter as long as it's peaceful. It's extremely messy though.
    Hmm
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    ඇත්ත.
    ඕකුන් කුලප්පු කරන මහඋන් හැබැයි සල්ලි තියන් ඉන්නෙ එකවුන්ට් වල. ලමයි ඉන්නෙ රට. රස්සා කරන්නෑ නිකන් කකා බිබී ඉන්නව
     
    • Like
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata

    ඔව් බන්.ඒක සම්පූර්ණ ඇත්ත.ලපයගේ බලපන්,කුමාර් ගුනරත්නම් ගේ බලපන් ඔක්කෝගෙම පවුල් දනවාදී රට වල සැප ගන්නවා.මුන් කාලකන්නි සමාජවාදයක් මෙහේ ගේන්න හදනවා.දැම්ම මේවට විරුද්ද වුනේ නැත්නම් අපේ ලමයින්ගෙනුත් අපිට බැනුම් අහන්න වෙනවා.
     
    • Like
    Reactions: sanhen143 and Pan-X

    Sen-lu

    Well-known member
  • ඇත්ත.
    ඕකුන් කුලප්පු කරන මහඋන් හැබැයි සල්ලි තියන් ඉන්නෙ එකවුන්ට් වල. ලමයි ඉන්නෙ රට. රස්සා කරන්නෑ නිකන් කකා බිබී ඉන්නව
    පොහොට්ටුවේ ශ්‍රීලංකා එකේ යූඑන්පී එකේ ජේවීපී එකේ හෑමෝම කරේ, කරන්නෙ ඕකම තමා. ඒමදිවට හොරාකනවත් එක්ක.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    ammo baiyage rachanawe diga ... Dan Ponilage puka lowannath una ne 8000he kallata ?
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ammo baiyage rachanawe diga ... Dan Ponilage puka lowannath una ne 8000he kallata ?
    ගූ පොන්නයා දැන් මොකෝ වෙන්නෙ ඉතින්? සමාජවාදී බෙට්ටක් රහ කර කර කනවද එදාවේල කන්න නැති හිගන්නෝ🤣🤌🧠😝👊🏽

    කියුබාව වගේ දියුණු කරන්ට ඕන හොදේ👊🏽😜😝
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.

    සමාජවාදී නෙමෙයි බ්‍රෝ ලංකාවේ ඉන්නේ සමාජවෛරී සෙට් එකක්....
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    උඹ දැක්කද උගේ ටෝක? මේ ජනතා අඥාවයි ගගා මැරෙන්න හැදුව..88/89 ප්‍රා එකෙන් කඩවලට තුණ්ඩු එන්නෙත් එහෙමයි.. මළ මිනී වල අමුණලා තියෙන්නෙ ත් එහෙම ටෝකක්.. මුන් කැරිම සාපයක් වෙනවා රටට..මැස්සෝ මරනවා වගේ ලත් තැනම ලොප් කරලා දාන්න ඕන පකයො ටික..