Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට දැනට තියෙන ප්‍රශ්න - ජිවිතේ එපා වෙලා තියෙන්නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Job කරන්නේ software field එකේ - ඒක එපා වෙලා තියෙන්නේ. අයින් වෙන්න හැදුවට ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ. office එකේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. office එකේ වැඩ ඔක්කොම වගේ delay. supervisor හොඳ නිසා තාම survive වෙනවා. එත් දැන් ජොබ් එක එපාම වෙලා තියෙන්නේ. job එක නිසා ජිවිතේ ගැන තීරණයක් ගන්න තරම් හිතෙන මට්ටමට ඇවිල්ලා.

Busines එකක් කලා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ.

Fiverr කලා. මාස 5 ට ඩොලර් 10,000 ක් හෙව්වා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr account එකෙත් rating අම්බානෙකට බැහැලා තියෙන්නේ.

ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා.

ඔලුව පුරම හිස්හොරි. ගාන්න පුළුවන් හැම ෂැම්පු එකම ගෑවා. බෙහෙත් ගත්තා.. එත් හරි ගියේ නැහැ.

කටෙත් වීදුරු මස් දියවෙන වගේ ලෙඩක් ඇවිල්ලා. ඒක නම් තාම ඩොකෙක්ට පෙන්නුවේ නැහැ.

ඇස් දෙක පෙන්නේ නැහැ හරියට. කන්නාඩි දානවා.

හැම දාම උදේට පීනසේ. දවස පටන් ගන්නෙම එපා වෙලා.

වයස 30ක් නැහැ තාම. හැබැයි තාම කෙල්ලෙක් නැහැ. ගෙදරින් දැන් proposal ගේනවා. ඔක්කොම ඉල්ලන්නේ ගෙවල් දොරවල්, වාහන. මාව ඉල්ලන උන් එකෙක්වත් නැහැ.

අතේ සල්ලි තිබ්බට ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න තරම් වත්කමක් නැහැ තාම.

ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ. සල්ලි මම වියදම් කලත් මගේ පාලුවට මාත් එක්ක යන්න එකෙක් නැහැ.

මෙච්චර ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න එක දැන් හරි අමාරුයි. සල්ලි තියෙනකොට අම්මා තාත්තා උනත් සද්ද නැහැ. හරි උජාරුවට මන් ගැන ලෝකෙට කියනවා. සල්ලි නැති උනාම බල්ලා ගානට දාලා කතා කරන්නේ. මැරෙනවා ඇරෙන්න solution එකක් තියෙනවද? Please මේ වෙලාවේ රටේ තත්ත්වේ හොඳ නැහැ. ඒක නිසා job එක අල්ලන් හිටපන් කියන්න නම් එපා. මොකද එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මමත් දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නෙට විසඳුම ඒක නෙවෙයි.

මට මේ system එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා හැම දේම වගේ අලුතින් පටන් ගන්න ඕන. මේ තියෙන ලෙඩ ටික හොඳ කර ගන්න ඕන. ඊට පස්සේ job ප්රශ්නය. job නම් මම ආස මගේම කියලා දෙයක් කරන්න. ඒක කරන විදිහ ගැන idea එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. නැත්තන් තව කොච්චාර කල් මන් ජිවත් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. එක්කෝ පිස්සෙක් වෙයි. නැත්තන් මැරෙයි.

[QUOTE="rambo321, post: 28081651, member: 580635"] Job කරන්නේ software field එකේ - ඒක එපා වෙලා තියෙන්නේ. අයින් වෙන්න හැදුවට ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ. office එකේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. office එකේ වැඩ ඔක්කොම වගේ delay. supervisor හොඳ නිසා තාම survive වෙනවා. එත් දැන් ජොබ් එක එපාම වෙලා තියෙන්නේ. job එක නිසා ජිවිතේ ගැන තීරණයක් ගන්න තරම් හිතෙන මට්ටමට ඇවිල්ලා. Busines එකක් කලා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr කලා. මාස 5 ට ඩොලර් 10,000 ක් හෙව්වා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr account එකෙත් rating අම්බානෙකට බැහැලා තියෙන්නේ. ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා. ඔලුව පුරම හිස්හොරි. ගාන්න පුළුවන් හැම ෂැම්පු එකම ගෑවා. බෙහෙත් ගත්තා.. එත් හරි ගියේ නැහැ. කටෙත් වීදුරු මස් දියවෙන වගේ ලෙඩක් ඇවිල්ලා. ඒක නම් තාම ඩොකෙක්ට පෙන්නුවේ නැහැ. ඇස් දෙක පෙන්නේ නැහැ හරියට. කන්නාඩි දානවා. හැම දාම උදේට පීනසේ. දවස පටන් ගන්නෙම එපා වෙලා. වයස 30ක් නැහැ තාම. හැබැයි තාම කෙල්ලෙක් නැහැ. ගෙදරින් දැන් proposal ගේනවා. ඔක්කොම ඉල්ලන්නේ ගෙවල් දොරවල්, වාහන. මාව ඉල්ලන උන් එකෙක්වත් නැහැ. අතේ සල්ලි තිබ්බට ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න තරම් වත්කමක් නැහැ තාම. ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ. සල්ලි මම වියදම් කලත් මගේ පාලුවට මාත් එක්ක යන්න එකෙක් නැහැ. මෙච්චර ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න එක දැන් හරි අමාරුයි. සල්ලි තියෙනකොට අම්මා තාත්තා උනත් සද්ද නැහැ. හරි උජාරුවට මන් ගැන ලෝකෙට කියනවා. සල්ලි නැති උනාම බල්ලා ගානට දාලා කතා කරන්නේ. මැරෙනවා ඇරෙන්න solution එකක් තියෙනවද? Please මේ වෙලාවේ රටේ තත්ත්වේ හොඳ නැහැ. ඒක නිසා job එක අල්ලන් හිටපන් කියන්න නම් එපා. මොකද එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මමත් දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නෙට විසඳුම ඒක නෙවෙයි. මට මේ system එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා හැම දේම වගේ අලුතින් පටන් ගන්න ඕන. මේ තියෙන ලෙඩ ටික හොඳ කර ගන්න ඕන. ඊට පස්සේ job ප්රශ්නය. job නම් මම ආස මගේම කියලා දෙයක් කරන්න. ඒක කරන විදිහ ගැන idea එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. නැත්තන් තව කොච්චාර කල් මන් ජිවත් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. එක්කෝ පිස්සෙක් වෙයි. නැත්තන් මැරෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom