මට දැනට තියෙන ප්‍රශ්න - ජිවිතේ එපා වෙලා තියෙන්නේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    Job කරන්නේ software field එකේ - ඒක එපා වෙලා තියෙන්නේ. අයින් වෙන්න හැදුවට ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ. office එකේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. office එකේ වැඩ ඔක්කොම වගේ delay. supervisor හොඳ නිසා තාම survive වෙනවා. එත් දැන් ජොබ් එක එපාම වෙලා තියෙන්නේ. job එක නිසා ජිවිතේ ගැන තීරණයක් ගන්න තරම් හිතෙන මට්ටමට ඇවිල්ලා.

    Busines එකක් කලා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ.

    Fiverr කලා. මාස 5 ට ඩොලර් 10,000 ක් හෙව්වා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr account එකෙත් rating අම්බානෙකට බැහැලා තියෙන්නේ.

    ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා.

    ඔලුව පුරම හිස්හොරි. ගාන්න පුළුවන් හැම ෂැම්පු එකම ගෑවා. බෙහෙත් ගත්තා.. එත් හරි ගියේ නැහැ.

    කටෙත් වීදුරු මස් දියවෙන වගේ ලෙඩක් ඇවිල්ලා. ඒක නම් තාම ඩොකෙක්ට පෙන්නුවේ නැහැ.

    ඇස් දෙක පෙන්නේ නැහැ හරියට. කන්නාඩි දානවා.

    හැම දාම උදේට පීනසේ. දවස පටන් ගන්නෙම එපා වෙලා.

    වයස 30ක් නැහැ තාම. හැබැයි තාම කෙල්ලෙක් නැහැ. ගෙදරින් දැන් proposal ගේනවා. ඔක්කොම ඉල්ලන්නේ ගෙවල් දොරවල්, වාහන. මාව ඉල්ලන උන් එකෙක්වත් නැහැ.

    අතේ සල්ලි තිබ්බට ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න තරම් වත්කමක් නැහැ තාම.

    ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ. සල්ලි මම වියදම් කලත් මගේ පාලුවට මාත් එක්ක යන්න එකෙක් නැහැ.

    මෙච්චර ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න එක දැන් හරි අමාරුයි. සල්ලි තියෙනකොට අම්මා තාත්තා උනත් සද්ද නැහැ. හරි උජාරුවට මන් ගැන ලෝකෙට කියනවා. සල්ලි නැති උනාම බල්ලා ගානට දාලා කතා කරන්නේ. මැරෙනවා ඇරෙන්න solution එකක් තියෙනවද? Please මේ වෙලාවේ රටේ තත්ත්වේ හොඳ නැහැ. ඒක නිසා job එක අල්ලන් හිටපන් කියන්න නම් එපා. මොකද එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මමත් දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නෙට විසඳුම ඒක නෙවෙයි.

    මට මේ system එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා හැම දේම වගේ අලුතින් පටන් ගන්න ඕන. මේ තියෙන ලෙඩ ටික හොඳ කර ගන්න ඕන. ඊට පස්සේ job ප්‍රශ්නය. job නම් මම ආස මගේම කියලා දෙයක් කරන්න. ඒක කරන විදිහ ගැන idea එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. නැත්තන් තව කොච්චාර කල් මන් ජිවත් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. එක්කෝ පිස්සෙක් වෙයි. නැත්තන් මැරෙයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,211
    12,007
    113
    oka common case ekak....
    kohehari durakata palayan.....lassna place ekak gawata...gihin....kolayak aragana...ube strength weekness wenama koleka liyapan...eetapasse ubatama hitei .deyak...anna eka comment karapan.
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    mme crisis ekt ekka hamoma ohoma feeling ekaka inne oka ubata witharak thiyena deyak newei . godak eun migrate wenna balanawa option ekk wediyata $ nathi nisa ekat lesi ne den amarui thamai eth monawa hari podi podi dewal tikk hoyaganin life eka enjoy karanna . job eka onewata wada oluwata ganna epa . salli thiywnawanm gym ekakata gihin hodata adala hoda cream tikk gala oya leda walata behet aran lassanata idapan
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබට skill එක තියෙනවනේ ඔය job එකෙන් අයින් වෙලා වෙන එකකට පලයන්. හොද සැප බෝඩිමක් rent එකට ගනින්. ඔය ලෙඩේට සිංහල බෙහෙතක් කරපන්.
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ඔය සචිත් පීරිස් ගෙවන life එකට නම් මම මාර ආසයි. ඒත් මට තේරෙන්නේ නැහැ පොරට සල්ලි හම්බ වෙන්නේ කොහොමද කියලා.
    sajee mohottige ekka hitiya mu kalayak
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    mme crisis ekt ekka hamoma ohoma feeling ekaka inne oka ubata witharak thiyena deyak newei . godak eun migrate wenna balanawa option ekk wediyata $ nathi nisa ekat lesi ne den amarui thamai eth monawa hari podi podi dewal tikk hoyaganin life eka enjoy karanna . job eka onewata wada oluwata ganna epa . salli thiywnawanm gym ekakata gihin hodata adala hoda cream tikk gala oya leda walata behet aran lassanata idapan
    මට නම් crisis එක එච්චරට අවුලක් නැහැ බන්. සල්ලි ප්‍රශ්නෙකුත් නෙවේ. මොකක් හරි කරලා සල්ලි නම් හොයන්න බැරිය. සල්ලි නැත්තටම නැති උනොත් මුට්ට කර ගහන්න හරි බැරිය. ඒක නෙවේ ප්‍රශ්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,525
    67,868
    113
    ඔය සචිත් පීරිස් ගෙවන life එකට නම් මම මාර ආසයි. ඒත් මට තේරෙන්නේ නැහැ පොරට සල්ලි හම්බ වෙන්නේ කොහොමද කියලා.
    Asa unoth epa wenawa tika kalekin.eka tamai loke rythem eka.dualistic world.oka denagena jivath wena eka thamai karanna tiyenne.ohoma giyama aye job karanna hitei tika kalekin.manasa eka widiyakata tiyenne ne.nikan marila wedak ne oka hinda.danata kemathi deyak karapan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,525
    67,868
    113
    Kohe giyath epa wena rythem eka tiyenawa.ekai dukko kivve buduhamduruwo.ubata one widiyata wenne nethi duka.terum aran gedarin yana eka ok.nattan ehe gihath uba marenna balai
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මට නම් crisis එක එච්චරට අවුලක් නැහැ බන්. සල්ලි ප්‍රශ්නෙකුත් නෙවේ. මොකක් හරි කරලා සල්ලි නම් හොයන්න බැරිය. සල්ලි නැත්තටම නැති උනොත් මුට්ට කර ගහන්න හරි බැරිය. ඒක නෙවේ ප්‍රශ්නේ.
    hmm . get some rest