මට දැන් ඇති උබලත් ට්‍රයි කරපල්ල..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Google imagen4 veo3 ට්‍රයි කරපල්ල..

    මේක තාම වැඩ. දැනුත් වැඩ. වවාගෙන කන්නෙ නතුව දෙයක් කරගනිල්ල. දැන් මේක කොහොමත් තව කල් වැඩ කරන්නෙ නෑ සොහොන් ලකුනු පේනව. veo3 දීපු දවසෙ ඉදන් එකම දිගට වැඩ කලා කිසිම අවුලක් නැතුව. අනාත YT මිට්ටෙක් වීඩියෝ එකක් ගහයිද දන්නෙ නෑ කෙලවෙලා යන්නම.


    https://www.cloudskillsboost.google/

    මේකට යන්න. ඔතනන් signin වෙන්න. උබලගෙ primary gmail එක use කරන්නෙ නැතුව වෙන gmail එකක් use කරපන්. නැත්නම් අලුත්ම එකක් හදාගනින්. මතක ඇතුව 18ට වැඩි වයසක් එන්න හදාගනිල්ල.

    ඊට පස්සෙ මෙතනට redirect වෙයි.
    https://www.cloudskillsboost.google/

    explore tab එකට යන්න. search box එකේ generative ai search කරගන්න.

    මෙන්න මේ lab session එක තොරගනිල්ල

    XSx7ZrL.png


    වමේ උඩ තියෙනව start lab කියල කොල පාටින් ඒක start කරපල්ල.

    Rich (BB code):
    Provisioning lab resources
    Estimated time remaining
    4 minutes
    ඔහොම වටෙයි. ඔය වෙලාවෙන්ම lab session එක start වෙනව.

    ඔන්න ඕක ආවම right click කරල open link in new private window කියන option එක select කරල private window එකක් open කරගනිල්ල. terms accept කරපියව්. country එක USa දාපියව්. VPN ඕනෙ නෑ බොලව්. මේක කොහොමත් හැමදාම වැඩ කරන්නෙ නෑ. SL දැන්මොත් VEO3 එන්නෙ නෑ. Imagen4 එනව.

    YfgMnWO.png


    Vertex AI select කරන්න.

    WSByx6t.png


    Media Studio තෝරගෙන හොද දෙයක් හදපල්ල.

    QTKf1u4.png


    හදන ඒව එවලෙම බාගනිල්ල lab session ඉවර උනාම access නැති වෙනව. session ඉවර වෙලත් තව ටිකක් තියෙනව access නැති වෙනකල්ම හදපල්ල. ඊට පස්සෙ ආයිත් තව lab session එකක් start කරගනිල්ල. servers රත් වෙලා උනු වෙනකල් හදන්නෙ නැතුව සංයමයකින් හදපල්ල ඉතින්. Veo3 imagen4, audio, TTS ඕනෙ එකක් වැඩ. 1080p වැඩ

    තොපි අනාත කලු කැත මිට්ටො වගේ කුනුහපර හදන්නෙ නැතුව වැදගත් දෙයක් හදපියව්. හදල මේකෙ දාපියව් අපිටත් බලන්න.



     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,893
    17,963
    113
    cloud console පාවිච්චි කරලා පුරුදු නැති උන්ට මේ කියන්නේ

    දන්නෙම නැතුව ඕකෙන් පත ගණන් charge වෙනවා සමහර service වලට

    ඒක නිසා හොඳට කියෝලා බලල කරන රෙද්දක් කරපන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    cloud console පාවිච්චි කරලා පුරුදු නැති උන්ට මේ කියන්නේ

    දන්නෙම නැතුව ඕකෙන් පත ගණන් charge වෙනවා සමහර service වලට

    ඒක නිසා හොඳට කියෝලා බලල කරන රෙද්දක් කරපන්
    ආ ඔවු මේක කියන්න බැරි උනා. cc දාල නැත්නම් විතරක් පාවිච්චි කරපල්ල. අනික වෙනම gmail එකක් පාවිච්චි කරපල්ල.