මචන්ලා දැන් මාසයක් වෙනවා බිජ්ජේ foreskin එකේ රෑෂ් එකක් ආවා.. ඒක දැන් ස්ප්රේඩ් වෙලා.. දැන් චූටී පැලීම් ඇති වෙලා දනවා ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. වල්ලෙත් අවුරුද්දක් තිස්සේ සනීප වෙන්නේ නැති රෑෂ් එකක්..
කිරියේ කොල්ලෝ කියලා තිබ්බා කලින් සීනී ආවාම ඔහොම වෙනවා කියලා.. නිකමට වගේ ගූගල් කලා මචන්.. රෝග ලක්ෂණ ටික කිය වද්දි බයක් ආවා මචන්.ගොඩක් ඒවා මට තියෙනවා..
මට අර දිවේ කහට වගේ තියෙන්නේ..(Yeast) එහෙමත් තියෙනවා.. නෝමල් තේකක් බිව්වමත් එහෙම වෙනවා නේද? මට දැන් සති 2ක් ඇති මම දෙපාරක් බෙදාගෙන කනවා..අධික බඩ ගින්නත් රෝග ලක්ෂණයක්ලු.. penis erection වල මොනවත් අවුලක් නෑ දැනට..
නිතර මුත්රා අමාරුව කියන්නේ දවස 5 පාරක් වගේ යන්නේ.. වතුර බීමත් එච්චර නෑ..
මට blood Report එකක් ගන්නවත් සල්ලි නෑ මචන්.. හිතේ දුකට මම එක දැම්මේ..