මට දෙමළත් පුළුවන්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල්ට අහපු දේට උත්තර නෑ. මම තමා උගත් කියලා පෙන්නන දගලන හීන මානයක් තියන Dial එකක්.

    කොහේ ගියත් එහෙමයි. Kurundi විහාරයේ ප්‍රශ්නෙ බොරු මගුලක් කියලා පොර වෙන්න දැඟලුවා. (මහා විහාරයට වඩා කොහෙවත් ඉඩම් තියෙන්න බැ වගේ මොඩ තර්ක).
     
    • Like
    Reactions: sachith19920726