මට දොළදුකක් උපන්නා සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කජු කන්න දොළදුකක් ඉපදුනා සිංහලු. මේ රන්ක්රිස්ප් එකේ තියෙන කජු මේ ගානට ලාභද? නැත්තන් මීට වඩා හොඳ එව්වා තියේද? 🤔



    B03DIIs.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    කජු කන්න දොළදුකක් ඉපදුනා සිංහලු. මේ රන්ක්රිස්ප් එකේ තියෙන කජු මේ ගානට ලාභද? නැත්තන් මීට වඩා හොඳ එව්වා තියේද? 🤔



    B03DIIs.png
    Boru ganan. Cachew talks balapan fb ekey
     
    • Like
    Reactions: Nidarshana_k

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    කජු කිලෝ එක 4200 -4500 අතර යන්නෙ,අවන් කජු, ඩෙවල් කජු, ඔක්කොම. ඕක ගනන් වැඩී. අමු කජු 3200 වගේ. ෆේස්බුක් එකේ කජු විකුනන උන්ගේ ගෲප් දෙක තුනක් තියෙනවා ඒකෙන් ගෙන්න ගනින්.
     
    යකෝ කිලෝ එකම 4800-5500 අතර ගන්න පුලුවන්. මේක් ගනන වැඩීනෙ



    කොහොමද prices. කොයි හරියෙද
    🤣
    අනිවාර්යයෙන් බං
    Central එකේ 4300යි. ඊයේ ගත්තේ.
    KP 4500
    චන්දිමා පලතුරු 4400
    ආසිරි ස්ටෝර්ස් 4400
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    නොදන්න නිසා අහන්නේ කජු කෑමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි කිම?
     
    • Wow
    Reactions: Heshan Daminda
    නොදන්න නිසා අහන්නේ කජු කෑමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි කිම?
    පියලි ඇට ආහාර වර්ග ගොඩක් හොඳ හෘද රෝග සඳහා කියලා තමයි කියන්නේ