මට නම් අහවල් එකෙනුත් හිනා

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මට නම් අහවල් එකෙනුත් හිනා

    PIYUMI.jpg

    මේ ඉන්නේ පියුමි සහ එයා බදින්න ඉන්න කෙනා. බලපන්කො කොල්ලගේ මුනේ තියෙන ආඩම්බර කම...

    මට නම් අහවල් එකෙනුත් හිනා....ඒත් ඉතින් උගේ කැමැත්තනේ..අපේ තම්පලා පොදිවෙන්නේ නෑනේ...:lol::lol::lol:
     
    • Like
    Reactions: gcj and thushana

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මේ ඉන්නේ පියුමි සහ එයා බදින්න ඉන්න කෙනා. බලපන්කො කොල්ලගේ මුනේ තියෙන ආඩම්බර කම...

    මට නම් අහවල් එකෙනුත් හිනා....ඒත් ඉතින් උගේ කැමැත්තනේ..අපේ තම්පලා පොදිවෙන්නේ නෑනේ...:lol::lol::lol:

    කත කතාව එකනම් මාචෝ!!;);)
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    mata hetanna
    Ado elakiriyo mata tamay eki ayeth ubalata ma pumi wagea visky kallak nea nea magea kalla balala ubala hta hada ganin keyanwa wagea.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    mata hetanna
    Ado elakiriyo mata tamay eki ayeth ubalata ma pumi wagea visky kallak nea nea magea kalla balala ubala hta hada ganin keyanwa wagea.

    අනේ මන්ද බන් උබ ලියල තියන එක කියවන්න ගිහිල්ල මොලේ කොත්තු උනා :baffled::baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔවත් කව්රු හරි කර ගහන්න එපැයි බන්...

    වටේ ඉන්න හැමොටම අල්ලලා අල්ලලා අන්තිමට අහිංසක කොල්ලෙක්ගේ කරේ එල්ලෙනවා, කොල්ලගේ අහවල් එක කෙසේ වෙතත්, දනිස්ස නවලා තමයි දාන්න වෙන්නේ.