මට නම් අහවල් එකෙනුත් හිනා

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔවත් කව්රු හරි කර ගහන්න එපැයි බන්...

    වටේ ඉන්න හැමොටම අල්ලලා අල්ලලා අන්තිමට අහිංසක කොල්ලෙක්ගේ කරේ එල්ලෙනවා, කොල්ලගේ අහවල් එක කෙසේ වෙතත්, දනිස්ස නවලා තමයි දාන්න වෙන්නේ.

    පට්ට කතාව ඕයි..
    අර දනිස්සේ සිං එකට නම් ඇඩෙනවා:D:D:D:D