නැත එය ප්රන්සක්කාර ආයතනයකි බියගම පිහිටිලංකාවේ සල්ලි අචිචු ගහන්නේත් එංගලන්ත අයතනයක් lol
![]()

නැත එය ප්රන්සක්කාර ආයතනයකි බියගම පිහිටිලංකාවේ සල්ලි අචිචු ගහන්නේත් එංගලන්ත අයතනයක් lol
![]()

true.. ek ekee harak pirila...
එකනේ යකෝ මේකට එළකිරි කියන්නේ...

රාජ උදහසට ලක් වෙයිද මන්ද මේවා කියල
)hehehe ow ban..seramallata ekama dey liya gena yanwa..heheheheh wimla weerawansha da danne nahකවුද බං අර හැංගිලා ඉඳගෙන රෙප් කපන පොන්සිය?![]()
yesලංකාවේ සල්ලි අචිචු ගහන්නේත් එංගලන්ත අයතනයක් lol
![]()
yes
SL Rupiyal kasi gahan ne Royal Mint (UK government Executive Agency)
![]()
SL Rupiyal kola gahan ne De La Rue (UK private company, listed on the London stock market)
![]()
ඕවට ඇර ගන්නේ නැතුව ඉදිල්ලා බන්.........උන් මගුල් කෑව .....අපේ මොකෝ.....කෑගහන්න දෙයක් තියෙනවද ඕකෙ.........යකෝ කෑගන්න තව දේවල් තියනවා.......මේ මගුලක් නිසා අපේ එළකිරියේ සමගිය නැතිකරගන්න එපා බන්........උඹලට පිස්සුද...????????????![]()








i agree with youeeth mama nam eke echhcra waradka dakinne ne.. okada eka ape rate witharak newe nh gooodak ratwala yanawa... anika nikan eeta bninawa kiyanne
ubala eee rate movie balana ekatah wirudda wenna ona ithn /::$
nae oka SL withrak nemei oka hema ratakama giya machn
meheth full video covergae ekak dunna
youtube ekath balapan eketh logo change
http://news.sky.com/skynews/Home/UK-News/Royal-Wedding-World-Celebrates-Prince-William-And-Kate-Middletons-Wedding-At-Westminster-Abbey/Article/201005415982337?lpos=UK_News_Top_Stories_Header_2&lid=ARTICLE_15982337_Royal_Wedding%3A_World_Celebrates_Prince_William_And_Kate_Middletons_Wedding_At_Westminster_Abbey
and http://www.reuters.com/article/2011/04/29/us-britain-wedding-world-idUSTRE73S48720110429
oke athi tikak
anika ubala UK walata bana bana unge dewal ma gannedannawada ubala oya katha karana english UK english kiyala
ape godak un ehema ne
USA walata bana bana windows,facebook wage dewaluth use karanwaape demala sahodrayanta bana bana ungema those kanawa
![]()
(sorry ape demala yaluwan gena kiyana unata!l
)
indiawata bana bana unge hindi movies balanawae wage thaama
![]()
####මට නම් මල පැන්න#### 04-29-2011 11:39 PM ha ha putha thwa hodata lewakapan
ane ubala wage ponnayo

onna attha thitha ekek
ohoma kiyanne naethiwa kiyapan man kiyapu ewa waradi da kiyala
e serama attha ne
ubalata attha thithai ne machn
puluwan nam mewa waradi kiyapan
anika man rep- walata waha watila nae
man mekata -rep ei kiyala hithan thama damme
man Uk walata kade yanne nae
eth ubala wage lin madiyo,blind ewun iddi mewa pennala denna wenawa 
katha karala wadak naha

eka thama ban 
UK gihn studies karanwa

ඇත්තඕවට ඇර ගන්නේ නැතුව ඉදිල්ලා බන්.........උන් මගුල් කෑව .....අපේ මොකෝ.....කෑගහන්න දෙයක් තියෙනවද ඕකෙ.........යකෝ කෑගන්න තව දේවල් තියනවා.......මේ මගුලක් නිසා අපේ එළකිරියේ සමගිය නැතිකරගන්න එපා බන්........උඹලට පිස්සුද...????????????![]()


.අපරාදෙ කෑ ගැහුවේ 


එතකොට මෙතන ඉන්නේ පුහු දේශප්‍රේමියෝයි පුහු දේශප්‍රේමියෝ නොවන දේශප්‍රේමියෝයි.මට හුඟක් සතුටුයි බන් බොරුවට කෑ නොගහන රටේ දියුණුවට වැඩ කරන forum එකක් පිටිපස්සේ වීරයෙක් නොවන එහෙත් සැබෑ ජීවිතයෙදි වීරයෙක් වන උඹ වගේ දේශප්‍රේමියෝ ඉන්න එක ගැන.
සිරාවට මචන්
මේක බොරුවට කෑගහන උන්ටනම් හොඳයි
රටේ දියුණුවට වැඩක් නොකර බොරුවට කගහනවා පුහු දේශප්‍රේමියෝ.
උන් දන්නේ forum එකක් පිටිපස්සට වෙලා වීරයෝ වෙන්න විතරයි.
දැන් උන් කැගැහුව කියල ඉස්සරහට මේවා පෙන්නන්නේ නැතුවම ඉඳියි
මෝඩයෝ
![]()






සිංහළයා;9993186 said:එතකොට මෙතන ඉන්නේ පුහු දේශප්‍රේමියෝයි පුහු දේශප්‍රේමියෝ නොවන දේශප්‍රේමියෝයි.මට හුඟක් සතුටුයි බන් බොරුවට කෑ නොගහන රටේ දියුණුවට වැඩ කරන forum එකක් පිටිපස්සේ වීරයෙක් නොවන එහෙත් සැබෑ ජීවිතයෙදි වීරයෙක් වන උඹ වගේ දේශප්‍රේමියෝ ඉන්න එක ගැන.




















