Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට පේන හීන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ රෑ දැකපු හීනයක් කියන්න හිටිය අමතක වුනා දැන් මතක් වුනේ

මේකයි වුනේ

මම හිටියෙ winterfell වල ස්ටාක්ලත් එක්ක. winterfell වල main hall එක හිස්. මුලින්ම දැක්කෙ ඕකෙ winterfell බාරව ඉන්න කෙනා ඉන්නව. Ned Stark වගේ කෙනෙක්ව දැක්කෙ හැබැයි Ned නෙමේ Jon Snowත් නෙමේ වෙන කවුරු හරි ටිකක් වයසක එක්කෙනෙක්. ඉතිං ඕකෙ කෑම එහෙම කාල කාරිය කට්ටියම ගියා නිදාගන්න. ටිකකිං මොකක් හරි එකකට අර මනුස්සය ආයෙම හෝල් එකට ආව. මෙන්න යකෝ එනකොට හෝල් එක පිරිල  හැබැයි ඒ හිටපු එක්කෙනෙක්වත් හෝල් එක ඉස්සරහට මූණ හරවං හිටියෙ නෑ  අනික් පැත්ත හැරිල ඉඳගෙන හිටියෙ. මේ මනුස්සය බලං ඉන්දැද්දිම අරුං ඔක්කොම එක පාරට හෝල් එක ඉස්සරහ පැත්තට හැරුණ බැලින්නං wights ල  එවෙලෙ නම් හොඳට භය වුනා.

කොහොම හරි white walkers ල wights ලත් එක්ක winterfell වලට ඇවිල්ල කියල දන්නෙ එතකොටයි යුද්ද කරන්න හමුදාවක්වත් නෑ  bran ල සෙට් එක ගිහිං එක කාමරේක හැංගුනා මායි තව soldiersල කිහිප දෙනෙකුයි තව කාමරේක දොරවල් ලොක් කරගෙන අපි ජනේලෙකිං බලාගෙන හිටිය වෙන්නෙ මොනාද කියල

පාරෙ කාර් වෑන් එහෙම ගිනිගන්නව. අයිනෙ තියෙන බෝඩ් එහෙම ඔක්කොම ගැලවිලා. white walkersල දෙතුන් දෙනෙක් පාර පනිනව දැක්ක. මාත් එක්ක හිටපු එකෙක් කිව්ව පාත් වෙන්න white walkersල අපිව දැක්කොත් මෙතන්ට wights ල එවයි කියල

ඊට පස්සෙ හෙන අසාමාන්‍ය යමක් සිද්ද වුනා. white walkersල යටතෙ හිටපු wights ල තොගයක් ඇවිල්ල අපි හැංගිලා ඉන්න තැනම හැංගුනා  උන් එක පාරට ආයෙ මිනිස්සු වෙලා  white walkers ල උන්ව ආපහු එවල තියෙන්නෙ අපිට පණිවිඩයක් දෙන්න  උන් මුලු උතුරුම උන්ට ඕනෙ කියල ඉල්ලනව. අපිට පණ බේරගෙන පැනල යන්න අවස්ථාව දුන්න  කොහොම හරි අන්තිමට මතක සන්ස ඕං ඕකට විරුද්ධව කෑගහනව විතරයි මම නං උතුර දාල පණ බේරගෙන ආවද කොහෙද මතක නෑ එතනිං එහාට නැගිට්ට

ඇත්තටම white walkersලට ඕනෙ මේ හීනෙ වගේ ඒ කෑල්ල විතරක් අල්ලගන්නද දන්නෑ  සමහර විට බ්‍රාවෝස් වගේ පැති වලට එන එහෙකුත් නෑ

[QUOTE="WhiteWalker, post: 22216716, member: 548558"] [SIZE="4"]ඊයෙ රෑ දැකපු හීනයක් කියන්න හිටිය අමතක වුනා දැන් මතක් වුනේ :sorry: මේකයි වුනේ :yes: මම හිටියෙ winterfell වල ස්ටාක්ලත් එක්ක. winterfell වල main hall එක හිස්. මුලින්ම දැක්කෙ ඕකෙ winterfell බාරව ඉන්න කෙනා ඉන්නව. Ned Stark වගේ කෙනෙක්ව දැක්කෙ හැබැයි Ned නෙමේ Jon Snowත් නෙමේ වෙන කවුරු හරි ටිකක් වයසක එක්කෙනෙක්. ඉතිං ඕකෙ කෑම එහෙම කාල කාරිය කට්ටියම ගියා නිදාගන්න. ටිකකිං මොකක් හරි එකකට අර මනුස්සය ආයෙම හෝල් එකට ආව. මෙන්න යකෝ එනකොට හෝල් එක පිරිල :confused: හැබැයි ඒ හිටපු එක්කෙනෙක්වත් හෝල් එක ඉස්සරහට මූණ හරවං හිටියෙ නෑ :no: අනික් පැත්ත හැරිල ඉඳගෙන හිටියෙ. මේ මනුස්සය බලං ඉන්දැද්දිම අරුං ඔක්කොම එක පාරට හෝල් එක ඉස්සරහ පැත්තට හැරුණ බැලින්නං wights ල :dull: එවෙලෙ නම් හොඳට භය වුනා. :sorry: කොහොම හරි white walkers ල wights ලත් එක්ක winterfell වලට ඇවිල්ල කියල දන්නෙ එතකොටයි යුද්ද කරන්න හමුදාවක්වත් නෑ :sorry: bran ල සෙට් එක ගිහිං එක කාමරේක හැංගුනා මායි තව soldiersල කිහිප දෙනෙකුයි තව කාමරේක දොරවල් ලොක් කරගෙන අපි ජනේලෙකිං බලාගෙන හිටිය වෙන්නෙ මොනාද කියල :sorry: පාරෙ කාර් වෑන් එහෙම ගිනිගන්නව. අයිනෙ තියෙන බෝඩ් එහෙම ඔක්කොම ගැලවිලා. white walkersල දෙතුන් දෙනෙක් පාර පනිනව දැක්ක. මාත් එක්ක හිටපු එකෙක් කිව්ව පාත් වෙන්න white walkersල අපිව දැක්කොත් මෙතන්ට wights ල එවයි කියල :sorry: ඊට පස්සෙ හෙන අසාමාන්‍ය යමක් සිද්ද වුනා. white walkersල යටතෙ හිටපු wights ල තොගයක් ඇවිල්ල අපි හැංගිලා ඉන්න තැනම හැංගුනා :dull: උන් එක පාරට ආයෙ මිනිස්සු වෙලා :shocked: white walkers ල උන්ව ආපහු එවල තියෙන්නෙ අපිට පණිවිඩයක් දෙන්න :sorry: උන් මුලු උතුරුම උන්ට ඕනෙ කියල ඉල්ලනව. අපිට පණ බේරගෙන පැනල යන්න අවස්ථාව දුන්න :sorry: කොහොම හරි අන්තිමට මතක සන්ස ඕං ඕකට විරුද්ධව කෑගහනව විතරයි මම නං උතුර දාල පණ බේරගෙන ආවද කොහෙද මතක නෑ එතනිං එහාට නැගිට්ට :sorry: ඇත්තටම white walkersලට ඕනෙ මේ හීනෙ වගේ ඒ කෑල්ල විතරක් අල්ලගන්නද දන්නෑ :no: සමහර විට බ්‍රාවෝස් වගේ පැති වලට එන එහෙකුත් නෑ :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom