මට පේන හීන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඊයෙ රෑ දැකපු හීනයක් කියන්න හිටිය අමතක වුනා දැන් මතක් වුනේ :sorry:
මේකයි වුනේ :yes:
මම හිටියෙ winterfell වල ස්ටාක්ලත් එක්ක. winterfell වල main hall එක හිස්. මුලින්ම දැක්කෙ ඕකෙ winterfell බාරව ඉන්න කෙනා ඉන්නව. Ned Stark වගේ කෙනෙක්ව දැක්කෙ හැබැයි Ned නෙමේ Jon Snowත් නෙමේ වෙන කවුරු හරි ටිකක් වයසක එක්කෙනෙක්. ඉතිං ඕකෙ කෑම එහෙම කාල කාරිය කට්ටියම ගියා නිදාගන්න. ටිකකිං මොකක් හරි එකකට අර මනුස්සය ආයෙම හෝල් එකට ආව. මෙන්න යකෝ එනකොට හෝල් එක පිරිල :confused: හැබැයි ඒ හිටපු එක්කෙනෙක්වත් හෝල් එක ඉස්සරහට මූණ හරවං හිටියෙ නෑ :no: අනික් පැත්ත හැරිල ඉඳගෙන හිටියෙ. මේ මනුස්සය බලං ඉන්දැද්දිම අරුං ඔක්කොම එක පාරට හෝල් එක ඉස්සරහ පැත්තට හැරුණ බැලින්නං wights ල :dull: එවෙලෙ නම් හොඳට භය වුනා. :sorry:

කොහොම හරි white walkers ල wights ලත් එක්ක winterfell වලට ඇවිල්ල කියල දන්නෙ එතකොටයි යුද්ද කරන්න හමුදාවක්වත් නෑ :sorry: bran ල සෙට් එක ගිහිං එක කාමරේක හැංගුනා මායි තව soldiersල කිහිප දෙනෙකුයි තව කාමරේක දොරවල් ලොක් කරගෙන අපි ජනේලෙකිං බලාගෙන හිටිය වෙන්නෙ මොනාද කියල :sorry:

පාරෙ කාර් වෑන් එහෙම ගිනිගන්නව. අයිනෙ තියෙන බෝඩ් එහෙම ඔක්කොම ගැලවිලා. white walkersල දෙතුන් දෙනෙක් පාර පනිනව දැක්ක. මාත් එක්ක හිටපු එකෙක් කිව්ව පාත් වෙන්න white walkersල අපිව දැක්කොත් මෙතන්ට wights ල එවයි කියල :sorry:

ඊට පස්සෙ හෙන අසාමාන්‍ය යමක් සිද්ද වුනා. white walkersල යටතෙ හිටපු wights ල තොගයක් ඇවිල්ල අපි හැංගිලා ඉන්න තැනම හැංගුනා :dull: උන් එක පාරට ආයෙ මිනිස්සු වෙලා :shocked: white walkers ල උන්ව ආපහු එවල තියෙන්නෙ අපිට පණිවිඩයක් දෙන්න :sorry: උන් මුලු උතුරුම උන්ට ඕනෙ කියල ඉල්ලනව. අපිට පණ බේරගෙන පැනල යන්න අවස්ථාව දුන්න :sorry: කොහොම හරි අන්තිමට මතක සන්ස ඕං ඕකට විරුද්ධව කෑගහනව විතරයි මම නං උතුර දාල පණ බේරගෙන ආවද කොහෙද මතක නෑ එතනිං එහාට නැගිට්ට :sorry:

ඇත්තටම white walkersලට ඕනෙ මේ හීනෙ වගේ ඒ කෑල්ල විතරක් අල්ලගන්නද දන්නෑ :no: සමහර විට බ්‍රාවෝස් වගේ පැති වලට එන එහෙකුත් නෑ :no:
 
  • Like
Reactions: ST.PIERRE

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාර් වෑන් :baffled:

හීන වලදි මේ වගේ හෙන පරස්පර තැන් මාර විදිහට පේනව බං :( ඒත් හීනෙදි තේරෙන්නෑ ඒක එහෙම වෙන්න බෑ කියලවත් :confused:
 

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    Podi Silva - පොඩි සිල්වා;22216843 said:
    මන් ඊයෙ දැක්කා මන් ස්කෝලේ වයිස් පිනාගෙන් ගුටි කනවා ටෞකන්ඩ හුත්ත :angry::angry:
    මටස්කෝල නම් පේන්න බෑ
    ඒත් ඒවමයි පේන්නේ :angry::angry:

    ස්කෝලෙ වටිනාකම දැනෙන්ඩ අවුට් වෙලා අවුරුද්දක් ගියනම් ඇති හුජ්ජ කොල්ලා පුතේ :(
     
    ස්කෝලෙ වටිනාකම දැනෙන්ඩ අවුට් වෙලා අවුරුද්දක් ගියනම් ඇති හුජ්ජ කොල්ලා පුතේ :(

    මට නම් එහෙම දැනෙන එකක් නෑ නාකියෝ :angry::angry:
    ලයිප් එකෙන් බාගයක්ම කෙලවෙන්නේ ඉස්කෝලෙ ගිහිල්ලා :( :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔච්චර දිග හීන පෙන්නැ හුත්තියේ .. තෝ සතියක් විතර නිදා ගත්තද ඔච්චර හීන පේන්න
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකක් ගැනද උඹ හීනෙන් දැක්කේ කියපංකෝ හුත්ත මෙලෝ දෙයක් තේරුනේ නෑ මටනං..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහ්හ්හ්හ් වැඩක් නැත්තම් මැරියන්කො ....
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මට මේක කියාං..
    "මාත් එක්ක හිටපු එකෙක් කිව්ව පාත් වෙන්න white walkersල අපිව දැක්කොත් මෙතන්ට wights ල එවයි කියල"

    උබත් එක්ක හිටපු එකා ඕක උබට කිව්වේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද...?
    :lol::lol::lol::lol::lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,451
    113
    ගග අද්දර
    හීනෙන් ඔකේ යන ඩබලක් සෙක්ස් සින් එකක් එහෙම දැක්කොත් දාපන්,
    උබට ගොඩක් ප්‍රතිචාර ලැබෙයි.