මට පොඩි උදව්වක් කරන්නකෝ! Ppllzz
මචන්ලා ඉස්සර 'picnik'කියල photo edit කරන site එකක් තිබ්බා දැන් ඒකට යන්න බෑ , අනේ පොඩ්ඩක් ඒ ගැන හොයල මට කියනවා ද ?
තව ඔයාල දන්නා ලස්සනට ෆොටෝ edit කරන site තියෙනවා නම් මට කියන්න ,