මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන ?


    1. සාමානයෙන් අපි හිතමුකෝ, නිමල් කියන කෙනා නමට රු.ලක්ෂ 10 ක බැංකු ණය මුදලක් තියෙනව. එයා එක ගෙවා ගෙන යනවා. නිමල් ඉඩම් ඇපයක් තියල තමා Loan එක අරගෙන ගෙවාගෙන යන්නේ. එයාට හිතෙනවා වෙන රටකට යන්න ටික දවසකින්. එත් බැංකු ලෝන්, Leasing එහෙම තියෙන කොට එව්වා එක පාර ගෙවල ඉවර නොකර, වෙන කෙනෙක්ට විකුනන්න ඕන නම්, මොකක්ද නිමල් කරන්න ඕන ?

    2. කමල් කියල කෙනෙක් ඉන්නවා, එයාගේ නමට බැංකු 3 ක රු.ලක්ෂ 10 ගානේ ණය අරගෙන තියෙනව. එක බැංකුවකින් 10 ගානේ, තුනෙන්ම ලක්ෂ 30. එයා දැන් අවුරුදු 3 ක් විතර ගෙවාගෙන ගිහිල්ල. එයාට හිතෙනවා මේ වගකීම් වලින් අයින් වෙලා, මහණ වෙන්න. එයාට කොහොමද දන්න වගකීම් වලින් නිදහස් වෙන්නේ ? ( ඉඩම විකුණලා Loan එක Settle කරන්නේ නැතුව, වෙන කෙනෙක්ට ඉඩම් වල අයිතිය සහ Loan දෙන්න)

    3. සුනිමල් සහ ඉඳුනිල් සහෝදරයෝ. සුනිමල් නමට අක්කර 10 ක ඉඩමක් තියෙනව, එයා ඒ ඉඩම තියල Loan එකක් අරන් ව්‍යාපාරයක් කරනවා. ඉඳුනිල් නමට තියෙන ඉඩම,එයා PVT Limited ව්‍යාපාරක් විදියට සමාගමක් නමට ඉඩම ලියල, සමගම නමින් ලෝන් එකක් අරන් ව්‍යාපාරයක් කරනවා. මේ විදි දෙකෙන් හොඳම එක මොකක්ද ?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    up

    02) මේකෙන් නම් ගැලවෙන්න බෑ , හිතට අවංකව අපි දෙයක් ගත්තා සහ ඒක , ගිවිසගත් ආකාරයට ගෙවනවා කියල ප්රෝන්දු වුණා නේ .

    බැදීම් වලින් නිදහස් වෙන්න කියල , සේරම අතැරලා යන්න පුළුවන් , ඒත් එක හොරකමක්

    ඉඩම් විකුණලා හරි වෙන ක්‍රමයකට හරි ගෙවල යන එක තම හොදම දේ

    කාටහරි , ඉඩම් දේපල සියල්ල පවරලා , loan එකත් ගෙවාගෙන යන්න කියල පොරොන්දු කරගත්තොත් නම් , bank එකට කොහෙන් හරි වාරිකය එනවනම් , කිසි අවුලක් නෑ

    නමුත් ඒ කෙනා ගෙවුවේ නැත්තන් , අපිට case වෙන්න පුළුවන් පසු කාලීනව

    බලන්නකෝ පොඩ්ඩක් , බැදීම් වැලින් නිදහස් වුණා කීවට තව එකකකට දැන් බැදිලා ---> ( ඉඩම විකුණලා Loan එක Settle කරන්නේ නැතුව, වෙන කෙනෙක්ට ඉඩම් වල අයිතිය සහ Loan දෙන්න)

    01) හා 03) ට පිළිතුරු දැනගන්න මමත් කැමති ???????????
     
    Last edited:
    • Like
    Reactions: reddeckuka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,551
    67,884
    113
    lease eka transfer karanna tama tiyenne.hema ekenma be.ewa loan eka ganna kalin katha karaganna one e company ekath ekka passe kaleka lease eka transfer karanna puluwanda kiyala.mahana wenna be naya tiyenakota.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    wikunna plwn pddk karadara wadak.. oya rata ynkota hri mahana wenkota hri oyata plwn attorneys balapathrayak magin wena kenekta ewa pawarala yanna naya gewanna kiyala. ekata ithn ehema ganna kamathi kenek inna oni. wikunanakotath ehemayi. attorney eken ara dewal wikunana kenata dila a wenywata salli ganna plwn. karadara wada..