මට බඩගිනියි හුත්තෝ..

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    ඩයට් කරනව බල්ලො මාර බඩගින්නක්
    උදේට චුට්ටයි කෑවෙ
    වතුර බොනව. බඩගින්නටත් වැඩිය කට රස හොයනව.

    දැන් ඇග පතට හයියක් නෑ කෑමමයි මතක් වෙන්නෙ.
    Yt ගිහින් කොත්තු ගහන තෝසෙ දාන වීඩියෝ බැලුව.

    තොපි කොහොමද මේව කරන්නෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,351
    15,017
    113
    🌎
    confused-shrek.gif
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,433
    113
    ඩයට් කරනව බල්ලො මාර බඩගින්නක්
    උදේට චුට්ටයි කෑවෙ
    වතුර බොනව. බඩගින්නටත් වැඩිය කට රස හොයනව.

    දැන් ඇග පතට හයියක් නෑ කෑමමයි මතක් වෙන්නෙ.
    Yt ගිහින් කොත්තු ගහන තෝසෙ දාන වීඩියෝ බැලුව.

    තොපි කොහොමද මේව කරන්නෙ.
    ඔය පුරුද්ද නැති වෙලා යනව බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,151
    23,958
    113
    ටික දවසක් යද්දි පුරුදු වෙනව. කොහොම උනත් ඩයට් කියල නොකා ඉඳල හරියන් නෑ. Nutrients බැලන්ස් කරන්න ඕනෙ. Low Carb, Medium Fat, High Protein.
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,225
    77,078
    113
    ඩයට් කරනව බල්ලො මාර බඩගින්නක්
    උදේට චුට්ටයි කෑවෙ
    වතුර බොනව. බඩගින්නටත් වැඩිය කට රස හොයනව.

    දැන් ඇග පතට හයියක් නෑ කෑමමයි මතක් වෙන්නෙ.
    Yt ගිහින් කොත්තු ගහන තෝසෙ දාන වීඩියෝ බැලුව.

    තොපි කොහොමද මේව කරන්නෙ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,748
    5,843
    113
    Colombo
    ඩයට් කරනව බල්ලො මාර බඩගින්නක්
    උදේට චුට්ටයි කෑවෙ
    වතුර බොනව. බඩගින්නටත් වැඩිය කට රස හොයනව.

    දැන් ඇග පතට හයියක් නෑ කෑමමයි මතක් වෙන්නෙ.
    Yt ගිහින් කොත්තු ගහන තෝසෙ දාන වීඩියෝ බැලුව.

    තොපි කොහොමද මේව කරන්නෙ.
    උඹේ පාස්ටින් වින්ඩෝ කීයද කන වින්ඩෝ කියද? දැන් කියන්නේපා Windows 11 Pro කියල...
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,748
    5,843
    113
    Colombo
    වැඩිපුර බඩගිනි වෙන්නේ ඇන්ගේ යක්කු ඉද්දිලු ඊයේ මම ඕක ඇහුවේ බණක තිබිලා