කතාව ඇත්ත.. උන්ගෙ වැරැද්දට අනික් උන් තමා පලි.. කෝමත් ඒක ඉතින් නපුංසක ගතියනේ බං
කිරියේ පෝස්ට් එකක් දැම්මාහම සමහරු බණිනව මැසේජ් කර කර රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඇයි ආතල් පෝස්ට් දාන්නේ කියලා, පණ නැති පාලකයෝ පත් කරගෙන , අපිට බණින්න එපා! අපි ඕවා කිව්ව



උඹ දාපං බං.
ubata mukuth une nadda

[QUOTE=tupac97;24426257]කිරියේ පෝස්ට් එකක් දැම්මාහම සමහරු බණිනව මැසේජ් කර කර රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඇයි ආතල් පෝස්ට් දාන්නේ කියලා, පණ නැති පාලකයෝ පත් කරගෙන , අපිට බණින්න එපා! අපි ඕවා කිව්ව


[/QUOTE]තොගෙ ජාතියෙ එකෙක් තමා අගමැති. තොට බනින්න ඕනෙ. සමනල්ලු රට කෑව![]()
පොන්න UNP
දැන් සතුටුද ?දැන් බොරුවට පොන්න UNP ගානව. උඹල වගේ උන්ට තමා රනිල්ව මංගලව දැක්කාම ආදරේ හිතෙන්නෙ.දැන් සතුටුද ?