Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

මිනිස්සු විදිහට අපි එකේක කලෙදි එකේක විදිහෙ මනසික වෙනස්වීම වලට මුන දෙනවා......අම්ම තාත්තා සහොදරයො යලුවො නෑදෑයො හැමොම එක්ක ජීවත් වෙමින් එන අපිට එක්තර තැනකින් පස්සෙ අපේ කියල කෙනෙක් ඕනි වෙනව.......කවුරු හිටියත් අපි තනිවෙල කියල අපිට දැනෙන හැගීම හින්ද වෙන්න ඇති අපිට අපේ කෙනෙක් ඕනිවෙන්නෙ...........

2) තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

අද සමාජයය දිහ මතුපිටින් බැලුවොත් කෙටිම උත්තරෙ "නෑ" කියන එක තම (ලස්සන , දේපල,............)

පුද්ගලිකව ගත්තම බදින්න ඕනෙවට බදින එකට තමන්ගෙ ආශාවන් පිරි මහගන්න එත් නැත්තම් අම්මල කියන පලියට බදින එකට මම නම් එකග නෑ........

ආදරය කියන්නෙ විශ්වසය , අවබොධය , කැපවීම , වගකීම් වගෙ ගොඩක් දෙවල් වල එකතුවක් නෙද??? සරලව කිවුවොත් ආදරය කරල ගොඩක් කාලයක් සතුටින් ඉන්නෙ එකම ජාතියෙ දෙන්නෙක් එකතු උනොත් නෙද?? ඉතින් මම හිතනව ආදරෙ කරල විවහ උනත් යොජනවකින් විවාහ උනත් අපි දෙන්න ජීවිත් කලෙම එකට ඉන්න පුලුවනිද කියල තෙරුම් ගන්න අරමුනෙන් කෙනෙක්ව සතියක් 2ක් ආස්සරය කලොත් අපිට එ කෙනත් එක්ක ජීවත් වෙන්න පුලුවනිද නැත්ද කියල තෙරුම් ගන්න පුලුවනි(වෙන අරමුනු ඉස්ට කරගන්න ගියොත් කල්පයක් ගියත් මනුස්සයෙක් තෙරුම් ගන්න වෙන්නෙ නෑ)........එ ටෙස්ට් එක හරියට ගොඩ දගත්තොත් කාලයත් එක්කම විශ්වසය , අවබොදය , ....... ගොඩනැගෙනකොට ඔය ආදරය කියන එක ඇතිවෙනවා.................

3) ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

දුක්වෙන ගොඩක් අය දුක්වෙන්නෙ තොරන කාලෙ වෙන ආසාවල් පස්සෙ දුවපු හින්ද මිසක් පස්සෙ උන වෙනස් වීමක් හින්ද නෙමේ......

4) ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?

මෙකට මගෙ උත්තරෙ මම පලවෙනි පිලිතුරෙදි විස්තර කල......මම හිතන්නෙ මුලින් ඇතිවෙන්නෙ අපිට මනසික දැනෙන තනිකම....ආදරය කියනදේ එන්නෙ ඊට පස්සෙ

5) ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

අපි කවුරුත් ඇසට ප්‍රිය (කමුක පෙනුම නෙමේ) කියන එකට කැමති....එතින් එක අනිවර්යෙන් සලක බැලෙනවා......... මොකද මුස්ලිම් වගෙනම් විතරනෙ දකින්නෙ නැත්තෙ නැත්තම් අපිට පලමු අවබොදය එන්නෙ දැක්මෙන්නෙ.......දෙවනුව ගුනනුගුනත් අනිවර්යෙන් සලකා බැලෙනව.......හැබැයි කාමුක පෙනුනත් එක්ක එන ලස්සනට රැවටුනොත් සොරි තමා

6) ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

ලිංගික සතුටත් පවුල් ජීවිතය ඇතුලෙ අනිවර්යෙන් තියනව....නමුත් එක එකම සතුට මෙනෙ මම හිතන්නේ........ඕනෙම වැඩක් කරනකොට තමුන්ව තෙරුම් ගත්ත කෙනෙක් ලගින් ඉන්න එකෙන් දැනෙන මානසික සතුට තම මම හිතන්නෙ මුලික සතුට......

7) (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

අපි සමන්ය මනුස්සයො විදිහට අපිට තියෙන්නෙ විරුද්ධ ලිංගික ආකරශ්නයක...........එකම ලිංගයෙ දෙන්නෙක් හොද අවබොදයෙන් විවාහ උනොත් හොද ජීවිතයක් ගෙවන්න පුලුවන් වෙන්න අවස්තව තියෙනව.....මොකද අවබෝදයනෙ මුලික වෙන්නෙ

[QUOTE="mcj1983, post: 7938095, member: 53897"] [SIZE="3"][COLOR="Red"]1) ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?[/COLOR] [COLOR="Blue"]මිනිස්සු විදිහට අපි එකේක කලෙදි එකේක විදිහෙ මනසික වෙනස්වීම වලට මුන දෙනවා......අම්ම තාත්තා සහොදරයො යලුවො නෑදෑයො හැමොම එක්ක ජීවත් වෙමින් එන අපිට එක්තර තැනකින් පස්සෙ අපේ කියල කෙනෙක් ඕනි වෙනව.......කවුරු හිටියත් අපි තනිවෙල කියල අපිට දැනෙන හැගීම හින්ද වෙන්න ඇති අපිට අපේ කෙනෙක් ඕනිවෙන්නෙ...........[/COLOR] [COLOR="Red"]2) තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?[/COLOR] [COLOR="Blue"]අද සමාජයය දිහ මතුපිටින් බැලුවොත් කෙටිම උත්තරෙ "නෑ" කියන එක තම (ලස්සන , දේපල,............) පුද්ගලිකව ගත්තම බදින්න ඕනෙවට බදින එකට තමන්ගෙ ආශාවන් පිරි මහගන්න එත් නැත්තම් අම්මල කියන පලියට බදින එකට මම නම් එකග නෑ........ ආදරය කියන්නෙ විශ්වසය , අවබොධය , කැපවීම , වගකීම් වගෙ ගොඩක් දෙවල් වල එකතුවක් නෙද??? සරලව කිවුවොත් ආදරය කරල ගොඩක් කාලයක් සතුටින් ඉන්නෙ එකම ජාතියෙ දෙන්නෙක් එකතු උනොත් නෙද?? ඉතින් මම හිතනව ආදරෙ කරල විවහ උනත් යොජනවකින් විවාහ උනත් අපි දෙන්න ජීවිත් කලෙම එකට ඉන්න පුලුවනිද කියල තෙරුම් ගන්න අරමුනෙන් කෙනෙක්ව සතියක් 2ක් ආස්සරය කලොත් අපිට එ කෙනත් එක්ක ජීවත් වෙන්න පුලුවනිද නැත්ද කියල තෙරුම් ගන්න පුලුවනි(වෙන අරමුනු ඉස්ට කරගන්න ගියොත් කල්පයක් ගියත් මනුස්සයෙක් තෙරුම් ගන්න වෙන්නෙ නෑ)........එ ටෙස්ට් එක හරියට ගොඩ දගත්තොත් කාලයත් එක්කම විශ්වසය , අවබොදය , ....... ගොඩනැගෙනකොට ඔය ආදරය කියන එක ඇතිවෙනවා.................[/COLOR] [COLOR="Red"]3) ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?[/COLOR] [COLOR="Blue"]දුක්වෙන ගොඩක් අය දුක්වෙන්නෙ තොරන කාලෙ වෙන ආසාවල් පස්සෙ දුවපු හින්ද මිසක් පස්සෙ උන වෙනස් වීමක් හින්ද නෙමේ......[/COLOR] [COLOR="Red"]4) ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?[/COLOR] [COLOR="Blue"]මෙකට මගෙ උත්තරෙ මම පලවෙනි පිලිතුරෙදි විස්තර කල......මම හිතන්නෙ මුලින් ඇතිවෙන්නෙ අපිට මනසික දැනෙන තනිකම....ආදරය කියනදේ එන්නෙ ඊට පස්සෙ [/COLOR] [COLOR="Red"]5) ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද? [/COLOR] [COLOR="Blue"]අපි කවුරුත් ඇසට ප්‍රිය (කමුක පෙනුම නෙමේ) කියන එකට කැමති....එතින් එක අනිවර්යෙන් සලක බැලෙනවා......... මොකද මුස්ලිම් වගෙනම් විතරනෙ දකින්නෙ නැත්තෙ නැත්තම් අපිට පලමු අවබොදය එන්නෙ දැක්මෙන්නෙ.......දෙවනුව ගුනනුගුනත් අනිවර්යෙන් සලකා බැලෙනව.......හැබැයි කාමුක පෙනුනත් එක්ක එන ලස්සනට රැවටුනොත් සොරි තමා[/COLOR] [COLOR="Red"]6) ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?[/COLOR] [COLOR="Blue"]ලිංගික සතුටත් පවුල් ජීවිතය ඇතුලෙ අනිවර්යෙන් තියනව....නමුත් එක එකම සතුට මෙනෙ මම හිතන්නේ........ඕනෙම වැඩක් කරනකොට තමුන්ව තෙරුම් ගත්ත කෙනෙක් ලගින් ඉන්න එකෙන් දැනෙන මානසික සතුට තම මම හිතන්නෙ මුලික සතුට......[/COLOR] [COLOR="Red"]7) (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?[/COLOR] [COLOR="Blue"]අපි සමන්ය මනුස්සයො විදිහට අපිට තියෙන්නෙ විරුද්ධ ලිංගික ආකරශ්නයක...........එකම ලිංගයෙ දෙන්නෙක් හොද අවබොදයෙන් විවාහ උනොත් හොද ජීවිතයක් ගෙවන්න පුලුවන් වෙන්න අවස්තව තියෙනව.....මොකද අවබෝදයනෙ මුලික වෙන්නෙ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom