Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා කියන විදිහටමේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවාඑක තමයි ඇත්ත. කසාද බැඳපු (සමහරටවිට විවහය අසාර්තක වෙච්ච ) අය කියනව තරුන කාලෙ ආදරේ පස්සෙ ගියේ මෝඩ කමට නොබැඳ හිටියනම් හොඳයි කියල. නමුත් ඔවුන් ඒ දෙය කියන්නෙ ඒ යුගය (ආදරය / විවාහය )පහුකරාට පස්සෙයි.අවිවාහකව කිසිදා ආදරය නොකර හිටපු කෙනෙක් එවැනි කතාවක් කියන්නෙ නෑ.(ඔහුට/ ඇයට ආදරය හෝ විවාහය ගැන අත්දැකීමක් නැති නිසා වෙන්න පුලුවන්)

ඔයාගෙ ප්රශ්නවලට මට හිතෙන හැටියට උත්තර දෙන්නම්

*ඇයි අපිට සහකරුවෙක් අවශ්ය?

ගැඹුරින් හිතල බැලුවොත් තමන්ගෙ පරම්පරාව ඉදිරියට ගෙනියන්න තමයි කෙනෙක් සහකරුවෙක් / සහකාරියක්සොයාගන්නෙ.(ඔබ කිව්ව විදිහඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්රේක්ෂණ කිරීමයිට)නමුත් බොහෝ දෙනෙක් තරුන වයසෙදි ඔච්චර බැරෑරුම් විදිහට හිතන්නෙ නෑ.තරුන වයසෙදි සහකරුවෙක්/ සහකාරියක් සොයාගන්න ප්රධාන වශයෙන් බලපන්නෙ තමන්ගෙ තනිකම නැතිකර ගැනීම සහ ලිංගික තෘප්තිය ලබාගැනීමයි.

*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

පිරිසුදු හදවතක් තියන ,අවංක අය තමන්ගෙ සහකරු/ සහකාරිය තොරාගන්නෙ ප්රධාන වශයෙන් ආදරය නිසාමයි.නමුත් සමහර අය ධනය , බලය ,වෙනත් වාසි ආදී කරුනු මුල් කරගෙන සහකරු/ සහකාරිය තෝරා ගන්න අවස්ථා තියනව.

*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

විවාහ ජීවිතයේදී සුලුසුලු ආරවුල් ඇතිවීම සාමාන්ය දෙයක්.(හැමදෙයක්ම බත් හැලිය ඉදෙනකන් විතරයි කියල කතාවක් අපේ ජනවහරේ තියෙන්නේ එකනෙ )නමුත් මම කලින් කිව්වා වගේ ධනය , බලය ,වෙනත් වාසි ආදී කරුනු මුල් කරගෙන සහකරු/ සහකාරිය තෝරා ගත් අය ඒ තේරීම ගැන පසුව දුක්වෙන අවස්ථා ගොඩක් වැඩියි.ආදරය නිසා තමන්ගෙ සහකරු/ සහකාරිය තෝරා ගත් අය එලෙස දුක්වෙනව ගොඩක් අඩුයි.හැබයි ආදරය නිසා තමන්ගෙ සහකරු/ සහකාරිය තෝරා ගත් අයත් පසුව දුක් වෙන අවස්ථා නැත්තේම නෑ.(ඒවා ඔවුන්ගේ පසුකාලීනව ඇතිවෙන වැරදි ගති පැවතුම් නිසා වෙන්න පුලුවන්)

*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?

තරුන වයසෙදි නම් ආදරය නිසාම තමයි. තනිවෙයි කියන බය ගැන ඒ වයසෙදි ලොකුවට හිතෙන්නෙ නෑ මොකද තරුන වයසෙදි කවුරුත් තනිවෙලා නෑනෙ.දෙමව්පියො ,සහොදර සහොදරියො,නෑදෑයො ,යාලුමිත්රයො ඔනෙතරම් ඉන්නව . ඕනැම කෙනෙකුට තනිකමක් දැනෙන්න පටන්ගන්නෙ ජීවිතයේ සැඳෑ සමයෙදි තමයි.විවාහ වෙලා දරුමල්ලො ඉන්න කෙනෙකුට ඒ වයසෙදිත් තනිකම දැනෙන්නෙ නෑ.

*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

තමන් විසින් සහකරු/ සහකාරිය තොරගන්නා අවස්ථා වලදී ගතිගුණ ගැන වගේම තමුන් ප්රිය කරන දේහ ලක්ෂණ ගැනත් අනිවාර්යයෙන්ම සලකා බලනවා.න් කතාවල චිත්රපටිවල තිබුනට ගතිගුණ ගැන විතරක් බලල තමුන් ප්රිය කරන දේහ ලක්ෂණ ගැන බලන්නෙ නැති අවස්තා මේ සමාජයේ නෑ(නේද?)හැබැයි විවාහය බලෙන් පටවන අවස්ථා වලදී(දෙමවුපියන් විසින් සහකරු/ සහකාරිය තෝරාදෙන අවස්තාවලදී)ඒ දෙවල් සළකා බලන්න ලැබෙනව අඩුයි.

*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

ඔය හැමදෙයම ඇතුලෙ තියෙන්නෙ ලිංගික සතුට කියන දේ තමයි.ලිංගික සතුට උපරිමව ලබාගන්න තමයි ඔය විවිධ තෝරාගැනීම් කරන්නෙ.

විවිධ අර්ථ වලින් අප දකින්නෙ තෘප්තිමත් ලිංගික දිවියකට අවශ්ය සාධකයි උදා:- ආදරය /ප්රිය කරන දේහ ලක්ෂණ /ගතිගුණ

*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්යාවශ්යමද?

සදාචාරයත් එක්ක බැලුවොත් විරුද්ධ ලිංගික සහකරුවෙක් එක්ක ලිංගික ක්රියාවල යෙදීම තමයි හරි. මනුත් සමලිංගික සහකරුවො ගැන අපි ඔනැ තරම් අසා තිබෙනවා. ඇතම් බටහිර රටවල සමලිංගික විවාහ නීති ගත කරල තියනවා.සමලිංගික සහකරුවන්ට ලිංගික තෘප්තිය ලබන්න විතරයි පුලුවන්.විරුද්ධ ලිංගික සහකරුවෙක් සමග විවාහ වුනාම ලිංගික තෘප්තිය ලබාගන්නවා වගේම දරුවන් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්.

[QUOTE="prabash06, post: 7986846, member: 248660"] [COLOR=Indigo] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඔයා කියන වි[COLOR=DarkRed]දිහට[/COLOR][COLOR=purple][COLOR=DarkRed]මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවාඑක තමයි ඇත්ත. කසාද බැඳපු (සමහරටවිට විවහය අසාර්තක වෙච්ච ) අය කියනව තරුන කාලෙ ආදරේ පස්සෙ ගියේ මෝඩ කමට නොබැඳ හිටියනම් හොඳයි කියල. නමුත් ඔවුන් ඒ දෙය කියන්නෙ ඒ යුගය (ආදරය / විවාහය )පහුකරාට පස්සෙයි.අවිවාහකව කිසිදා ආදරය නොකර හිටපු කෙනෙක් එවැනි කතාවක් කියන්නෙ නෑ.(ඔහුට/ ඇයට ආදරය හෝ විවාහය ගැන අත්දැකීමක් නැති නිසා වෙන්න පුලුවන්)[/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔයාගෙ ප්රශ්නවලට මට හිතෙන හැටියට උත්තර දෙන්නම්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*ඇයි අපිට සහකරුවෙක් අවශ්ය?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ගැඹුරින් හිතල බැලුවොත් තමන්ගෙ පරම්පරාව ඉදිරියට ගෙනියන්න තමයි කෙනෙක් සහකරුවෙක් / සහකාරියක්සොයාගන්නෙ.(ඔබ කිව්ව විදිහ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්රේක්ෂණ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] කිරීමයි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]ට)නමුත් බොහෝ දෙනෙක් තරුන වයසෙදි ඔච්චර බැරෑරුම් විදිහට හිතන්නෙ නෑ.තරුන වයසෙදි සහකරුවෙක්/ සහකාරියක් සොයාගන්න ප්රධාන වශයෙන් බලපන්නෙ තමන්ගෙ තනිකම නැතිකර ගැනීම සහ ලිංගික තෘප්තිය ලබාගැනීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue][COLOR=Navy]පිරිසුදු හදවතක් තියන ,අවංක අය තමන්ගෙ සහකරු/ සහකාරිය තොරාගන්නෙ ප්රධාන වශයෙන් ආදරය නිසාමයි.නමුත් සමහර අය ධනය , බලය ,වෙනත් වාසි ආදී කරුනු මුල් කරගෙන සහකරු/ සහකාරිය තෝරා ගන්න අවස්ථා තියනව.[/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][COLOR=royalblue][COLOR=Navy]විවාහ ජීවිතයේදී සුලුසුලු ආරවුල් ඇතිවීම සාමාන්ය දෙයක්.(හැමදෙයක්ම බත් හැලිය ඉදෙනකන් විතරයි කියල කතාවක් අපේ ජනවහරේ තියෙන්නේ එකනෙ )නමුත් මම කලින් කිව්වා වගේ ධනය , බලය ,වෙනත් වාසි ආදී කරුනු මුල් කරගෙන සහකරු/ සහකාරිය තෝරා ගත් අය ඒ තේරීම ගැන පසුව දුක්වෙන අවස්ථා ගොඩක් වැඩියි.ආදරය නිසා තමන්ගෙ සහකරු/ සහකාරිය තෝරා ගත් අය එලෙස දුක්වෙනව ගොඩක් අඩුයි.හැබයි ආදරය නිසා තමන්ගෙ සහකරු/ සහකාරිය තෝරා ගත් අයත් පසුව දුක් වෙන අවස්ථා නැත්තේම නෑ.(ඒවා ඔවුන්ගේ පසුකාලීනව ඇතිවෙන වැරදි ගති පැවතුම් නිසා වෙන්න පුලුවන්)[/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue][COLOR=Navy]තරුන වයසෙදි නම් ආදරය නිසාම තමයි. තනිවෙයි කියන බය ගැන ඒ වයසෙදි ලොකුවට හිතෙන්නෙ නෑ මොකද තරුන වයසෙදි කවුරුත් තනිවෙලා නෑනෙ.දෙමව්පියො ,සහොදර සහොදරියො,නෑදෑයො ,යාලුමිත්රයො ඔනෙතරම් ඉන්නව . ඕනැම කෙනෙකුට තනිකමක් දැනෙන්න පටන්ගන්නෙ ජීවිතයේ සැඳෑ සමයෙදි තමයි.විවාහ වෙලා දරුමල්ලො ඉන්න කෙනෙකුට ඒ වයසෙදිත් තනිකම දැනෙන්නෙ නෑ.[/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue][COLOR=Navy]තමන් විසින් සහකරු/ සහකාරිය තොරගන්නා අවස්ථා වලදී ගතිගුණ ගැන වගේම තමුන් ප්රිය කරන දේහ ලක්ෂණ ගැනත් අනිවාර්යයෙන්ම සලකා බලනවා.න් කතාවල චිත්රපටිවල තිබුනට ගතිගුණ ගැන විතරක් බලල තමුන් ප්රිය කරන දේහ ලක්ෂණ ගැන බලන්නෙ නැති අවස්තා මේ සමාජයේ නෑ(නේද?)හැබැයි විවාහය බලෙන් පටවන අවස්ථා වලදී(දෙමවුපියන් විසින් සහකරු/ සහකාරිය තෝරාදෙන අවස්තාවලදී)ඒ දෙවල් සළකා බලන්න ලැබෙනව අඩුයි.[/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][COLOR=royalblue][COLOR=Navy]ඔය හැමදෙයම ඇතුලෙ තියෙන්නෙ ලිංගික සතුට කියන දේ තමයි.ලිංගික සතුට උපරිමව ලබාගන්න තමයි ඔය විවිධ තෝරාගැනීම් කරන්නෙ.[/COLOR] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue][COLOR=Navy]විවිධ අර්ථ වලින් අප දකින්නෙ තෘප්තිමත් ලිංගික දිවියකට අවශ්ය සාධකයි උදා:- ආදරය /ප්රිය කරන දේහ ලක්ෂණ /ගතිගුණ[/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue]*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්යාවශ්යමද?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=royalblue][COLOR=Navy]සදාචාරයත් එක්ක බැලුවොත් විරුද්ධ ලිංගික සහකරුවෙක් එක්ක ලිංගික ක්රියාවල යෙදීම තමයි හරි. මනුත් සමලිංගික සහකරුවො ගැන අපි ඔනැ තරම් අසා තිබෙනවා. ඇතම් බටහිර රටවල සමලිංගික විවාහ නීති ගත කරල තියනවා.සමලිංගික සහකරුවන්ට ලිංගික තෘප්තිය ලබන්න විතරයි පුලුවන්.විරුද්ධ ලිංගික සහකරුවෙක් සමග විවාහ වුනාම ලිංගික තෘප්තිය ලබාගන්නවා වගේම දරුවන් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්.[/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom