මට බඳින්න ඔ්න..යකූ...!!!

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අපොයි ඔය ඔක්කොම ඔවු.. හැබැයි මම කියන, කරන, හරි, වැරදි හැම එකටම ඔලුව පාත් කරගෙන කට වහගෙන නිකම් ඉන්න එක්කෙනෙක් නෙවෙයි..

එකට කමක් නැ
මට wife කෙනෙක් ගෙන් ඕනත් ඒ ටික තමා
නිකම්ම ඉන්නේ නැතුව අපි කරන කියන දේවත් හරිද වැරදිද කියන්න වත් ඉන්න ඕනේ
නැත්තන් බැන්දේ එකේ වැඩක් නැනේ:yes::yes:

තෝ බැදල නේද? :P
නෑ මා පුතී :yes::yes:

prove you are a bun. I think you are a banana. :baffled:
:baffled::baffled::eek::eek:

කසාද බැඳලා සුදු පිරුවටයේ ලෝහිත පැල්ලම් බැලුවා කිව්වා මනුස්සයා නේද මේ..:confused::confused::confused::confused::confused::confused:

ඒක ගොතපු කථාවක් ත්‍රඩ් එක ගෙනියන්න :D:D:yes::yes:

Banana...????:confused::confused::confused::no::no:

ඒ ගැන වැඩිදුර හිතන්න යන්න එපා
:yes::yes:
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
එකට කමක් නැ
මට wife කෙනෙක් ගෙන් ඕනත් ඒ ටික තමා
නිකම්ම ඉන්නේ නැතුව අපි කරන කියන දේවත් හරිද වැරදිද කියන්න වත් ඉන්න ඕනේ
නැත්තන් බැන්දේ එකේ වැඩක් නැනේ:yes::yes:


:D:D:yes::yes::love:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එකට කමක් නැ
මට wife කෙනෙක් ගෙන් ඕනත් ඒ ටික තමා
නිකම්ම ඉන්නේ නැතුව අපි කරන කියන දේවත් හරිද වැරදිද කියන්න වත් ඉන්න ඕනේ
නැත්තන් බැන්දේ එකේ වැඩක් නැනේ:yes::yes:


:D:D:yes::yes::love:

එහෙනං මොකද කියන්නේ :rolleyes::rolleyes:;);):love::love::D:D
 

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    නංගි නිරෝගීද=ඔව්
    උසට සරිලන මහතක් තිබේද=ඔව්
    පිරිමින්ව යටත් කරන ඉන්න මානසිකත්වයක් නැහැ නේද=වෙනසකටත් එක්ක පැති දෙක මාරු කරලා වැඩේ කරලා බලන්න. හැමදාම එකම විදිය එපා.
    හැමදාම විනාඩි 15-20 හරි එක්සයිස් එකක් කරන්වවද= ඇයි ඔයා කරන්නේ නැද්ද ? ඒකත් මමද කරන්න ඕන ....
    උයන්න පුලුවන්ද බතක් මාළුවක් (සම්බෝලයක් වුනත් හොඳට හදන්න දන්නවනම් ඇති)= අව්ලක් නෑ, බෙරි වෙන්න හරි බත උයල දෙන්නම්. කැඳ බොන එකත් කොච්චර ගුනද. පපඩම් නම් සුපිරියට හදල දෙන්නම්. බයිට් එකටත් ගන්න පුළුවන් නේ.
    වැඩිමල් අයට සලකන්න දන්නවාද= අපොයි ඔව්. දැන් ට්‍රෙන්ඩ් එක වැඩුමල් අයට සලකන එකනේ.
    මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද= ළමයි හදන එක + රස්සාවක් කරන එක+උයන එක මහන්සි නැතුව කරන වැඩද ? ඊටත් වඩා මහන්සි වෙන කෙනෙක් ඕන නම් නාටමි කෙනෙක් හොයාගන්න.

    ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නම් මන් නන්ගිට කැමතියි
    දෞරි,වෙන වෙන වත්කම්,දුපත් පෝසත්,කුල මල ආදලම නැත = අග හිග කම් ඉස්සරහ දොරෙන් රිංගන කොට ආදරේ පෑල දොරෙන් පලා යනවා අයියා.
    ගල හොඳ නම් අබරන කහ පිට යයිද අයියා.... හ්හ්.....
    ඕනෙනම ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්
    එහෙනම් මම එන්නද ? හාද ? මීට සලිතලතා.
    මොකෝ කියන්නේ ? හාද ?
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙඩිම් එකක් වෙන්නද යන්නේ :rolleyes:
    giphy.gif
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ත්‍රෙඩ් එක දාපු එකා වෙත,
    මචන් උබට බදින්නම ඕනද ? නැත්නම් මේකේ හිට් වේවි යන ත්‍රෙඩ් දෙකක් තියනවා ඇන්ටා පාරක් අදින එකක් හා කෝච්චි සැපක් ගන්න එකක්. අන්න ඒ දෙක බලපන්.