මට බැබලෙනවා පේන්න බැහැ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොස්ගොඩ සූජිගේ විරුද්දවදියෝ ඔක්කොම මළාම සාමය උදා වෙයි...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ආදර්ශයට වඩා කතාව උතුම් කියලා අපේ ආදි මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවට නෙවෙයි.
     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ හිතාගෙන ඉන්නේ මූ හෙන බඩුව කියලා 🤣🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    ලස්සන බණ කතාවක්
    සාදු........ සාදු........ සාදු ........
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    ෆේස්බුක් එකේ චිරන්ත කියලා ඩයල් එකක් ඉන්නවා. ඌ නම් එලිපිට මුගෙන් ගේම ඉල්ලන්නේ. චිරන්තයත් කාගේ හරි ඉත්තෙක්ද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඌ ඉදිරිපත් කරන හේතුත් හරිම සාධාරණයි. ඒ කියපුවා බොරු නම් මෙලහකටත් චිරන්තයා ඇතුලේ.