මට බෑ බෑ බෑ බෑ. මං ගහන්නෑ ඕක.

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම හිතුවා උබට මහ රෑ බඩුවක්වත් සෙට් වෙලාද කියලා. :dull:
    මු බඩු ගහන්න , පිස්සුද මු බඩුව පොඩ්ඩක් පැත්තකින් තියලා ක්ලිනිකල් ට්‍රයල් ටික කරලා, කෝණ සමමිතික කරලා (මුගේ පයි තං ගරස් අවතාරේ ) සක්විතිගේ ඉංගිසි සීඩී ටිකක් බලලා ඕක ගහන්න ගන්නකොට වැඩේ හරි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒක තමා මාත් බැලුවෙ 😂
    ගහනව කිව්වොත් බඩුවක් තමා මතක් වෙන්නෙ

    අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි කියපු උංට වෙච්ච දෙයක් :cautious: