මට මගේ cousin නංගීව බඳින්න පුළුවන් ද?

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    තම්බි ගැන නම් දන්නෑ ලංකාවේ වෙන අාගම් වල උනුත් ඵහෙම බඳිනවා විතරක් නෙමෙයි කසින් අයියලා තමයි පෙට්ටි කඩන්නෙත්..ඒක නිසා හොඳට හොයලා බලලා බැඳපන්..අන්තිමට උඹල නැති වෙලාවටත් උන් ගෙට රිංගයි..ඵන්න ඵපා කියන්නත් බෑනේ නෑයෝ නිසා..උන්ට මරු චාන්ස් ඵක..😂
     
    • Like
    Reactions: Al Baik

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මගෙ යාලුවෙක් බැන්ද
    මාමගෙ දුව
    ඌ බඳින්න කලින් ඩොකෙක් ට කියල බ්ලඩ් ටෙස්ට් වගයක් කරල බැලුව
    දැන් ළමයි 2 ක් ඉන්නව , හොඳ නිරෝගී ...
    උන් දෙන්නත් සතුටින් ඉන්නව .
    කොහොමත් රිස්ක් එකක් තියෙන නිසා නොකර ඉන්නවනන් හොඳයි
     
    • Like
    Reactions: dinu09 and Thiefx

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    බදින දෙන්නට දෙන්න කැමති නම් උන්ට හොද නම්, ලමයි හදන්න ඉන්නව නම් බ්ලඩ් චෙක් කරාම අව්ලක් නැත්තන්.
    එකෙක් නෙමෙයි 10 ක් බැදපන්. අපිට "පාන්ද".
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    570
    707
    93
    ඔය හුත්තල ඔහොම inbred වෙලා වෙලාම වද වෙලා යයි... ඌරු හැත්ත