මට මැරෙන්න ඕනේ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මට මැරෙන්න ඕනේ

මට මැරෙන්න ඕනේ

එන්න අපි මැරෙමු
යාළුවන්ට පාටියක් දීලා
උන් එක්කම එකට බීලා
බදාගෙන වැළපිලා තෙරපිලා

ගත්තු ණය ටික බැංකුවට ගෙවමු
බීපු කිරිවල සල්ලි ගෙවලා
වියදම් කරපුවාට පොලී ගෙවමු
ජීවිතේම තරාදියකට දාලා

මැරෙන බලාපොරොත්තු අත් නොහරිමු
මැරෙන්නම හිතාගෙන මැරිලා
නොමැරී ජීවත්වෙන්න හෙට මැරෙමු
ජීවත්වෙන්න හෙට මැරිලා

සංකල්පය -මාලන් විදානපතිරණ