Sorry machan, cured two girls I know. My sister and a friend of hers.
kello komath iruwaradayakne bun



Sorry machan, cured two girls I know. My sister and a friend of hers.



e weda mahaththayage nama mokakda ?මට අමාරුම Migrane එක තිබ්බ අවුරුදු 6ක් විතර. හැදුන වෙලාවට ඇස් පෙන්නෙත් නැතුව යනවා. ඔලුව පුපුරන්න වගෙ එනවා. අන්තිමට වමනෙ ගිහින් තමය් නවතින්නෙ. Tryed all the famous neurologists. අන්තිමට සින්හල වෙද මහත්තයෙක් හම්බ උන් (ආයුර්වෙද නෙවෙය්). ඉන්නෙ කුරුණැගලින් අනුරධපුර පාරෙ, දළදාගම හන්දියෙන් නිකවැරටිය පාරෙ තියන ඉපලොගම කියන ගමේ. සල්ලිවලට කරන කෙනෙක් නෙමෙය්. හැබැය්, කියන විදිහටම බෙහෙත් සති 2ක් බොන්න ඔනෙ. You can try..