Youtube Video Download HELP.. ( Private videos shared with me )

honesty

Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    මචං, IT දන්න එකෙක් උදව්වක් දියන්,, මම කරන course එකක video වගයක් මාත් එක්ක share කරලා තියනවා බං, ඒවා private videos, download කරන්න denne නෑ,, මට බං ඒක download කරගත්තා නං පාඩුවෙ වෙලාව හදාගෙන බලන්න පුළුවන්.. online බලන්න පුළුවන් access තියනවා, ඒත් download කරන්න බෑ.. IDM බැලුවා, chrome extension දාලා බැලුවා හරියන්නෑ,, inspect elements ගිහිල්ලා හරි, wena වැඩ කෑල්ලක් දාලා හරි download කරගන්න විදියක් තියේද??