මට මෙන්න මේ වැඩේ කරගන්න ලේසි විදිහක් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    ප්‍රඩක්ට් ඉමේජස් 800ක් විතර තියෙනවා. ඔය ඉමේජස් සේරම වයිට් කලර් බැක්ග්‍රවුන්ඩ් එකක එන්නේ. බැක්ග්‍රවුන්ඩ් එක රිමුව් කරලා අළු පාට කලර් එකකට එකම සයිස් ඉමේජස් වලට ගන්න ඕන නැචුරල් shadow එකත් එක්ක. මේ සේරම මැනුවල් ෆොටෝෂොප් වලින් කරන්න ගියොත් දවස් ගානක් යනවා. ඒක නිසා මේක අඩු කාලෙකින් කරගන්න විදිහක් දන්නවද? සමහර ප්‍රඩක්ට් සපත්තු. සමහර එව්වා ටීෂර්ට්, සමහර එව්ව මේස්..

    දාන ඉමේජ් එකේ කොලිටි අඩු වෙන්නේ නැතිවෙන්න අවුට්පුට් එක ගන්නත් ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    කිරියේ අයට දීපන්. එක image එකට රුපියල් 20/=. image 100ක්‌ කරොත් 2000/=.🤷🏻‍♂️