තාත්තයි නන්ගියි. මං පොඩිකාලෙ ඉදන් තාත්තා කරේ බීගෙන ඇවිල්ලා අම්මට ගහපු එක. ඒවෙලාවට මන් බයේ කාමරේ මුල්ලකට වෙලා අඩනවා පැය ගනන්. දවල් තිස්සේ හිතේ බයෙන් ඉන්නෙ අද රෑට කොහොම වලියක් යයිද කියලා හිත හිත.
දැන් බය කියනදේ ලොකුවටම හිතේ තියෙනවා මොනදේ කරන්න ගියත්. සමහර වෙලාවට බස් එකේ කොන්දොස්තරගෙන් ඉතිරි සල්ලි ඉල්ලන්නත් බයයි. කාටවත් මාව තේරුම් ගන්ඩ බෑ.
නන්ගිට කොහොම සැලකුවත් කෙලෙහිගුනයක් නෑ. මස්සිනාගෙ ප්රශ්න වලදි එයාට මන් කොච්චර උදවු කරත් අන්තිමට මං වැරදි වෙලා දුක්දෙන මස්සිනාව හොදවෙනවා. නන්ගිගෙ බයික්කෙ උනත් ඉතිරිවෙලා තියෙන්නෙ මං හින්දා. මස්සිනාගෙ ගෙදර ඉන්න පොඩි එකාව ඉස්කෝලෙ දාන්න සල්ලි ඕන කියලා උන් ඕකත් විකුණගෙන කන්න ගියෙ. ටික කාලෙකට ඉස්පිරතාලෙ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්නත් හිතෙනවා ඒත් දැන් මගෙ හොදම කාලෙ ඉවරයි කියලා හිතුනාම හැමදේම එපාවෙනවා. මට හොද කාලයක් ලැබුවොත් අම්මව රැජිනක් වගේ හොදට බලාගන්නවා.
නන්ගිවයි තාත්තවයි ගෙදරින් එලවලා දානවා.