මට මේක බලල ඇත්ත කියන්න PLEASE
මේක ඔක්කොම සාවධානව කියවා මට ඇත්ත කියන්න, ඔයගොල්ලන්ගේ බුද්ධියට වැටහෙන දේ කියන්න.
අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා
ඇස, කණ, නාසය, දිව, ශරීරය අපිව සංසාරයේ ගෙන යන බාලයන් නොවේද?
අරහත් සිත් පණ්ඩිතයන් නොවේද?
මම මේක ත්රෙඩ් එකකට දැම්මම මේක මෙහෙම නොවෙයි කියල මට කෙනෙක් අභියෝග කරා.
ඇස කන නාසය දිව ශරීරය බාලයා ලෙස පිලිගන්න බැරිලු, තේරුම එහෙම නෙමෙයිලු. ඇස කන නාසය දිව ශරීරය බාලයා නොවේ නම් ඒවා බුදු දහමේ පිලිකුල් වස්තූන් ලෙස දැක්වූයේ ඇයි?
අරහත් සිත් නියම පණ්ඩිතයන් නොවේනම්, යුනිවසිටි උපාධි අරගෙන පන්සලේ ඉන්න අරහත් නොවූ පණ්ඩිත හාමුදුරුවොද නියම පණ්ඩිතයා?
මේක ඔයගොල්ලන්ගේ බුද්ධියෙන් මට පිළිතුරක් දෙන්න.
පහත QUOTE එකේ තියෙන්නේ මම දැම්ම ත්රෙඩ් එක.
මම මේක දැම්මේ දම් පද පිටින් බලල තේරුම කියනවට වඩා ඇතුලතින් බලා හරය ගැනීම වඩාත් අර්ථවත් බව පෙන්වීමටයි

අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං
අසේවනා ච බාලානං - පංච ඉන්ද්රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.
පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්රවකයා බ්රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්රය කිරීම දක්වා ඇත.
"පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්රහ්මචර්යාවේ හැසිරෙන ශ්රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.