මට වඩු කාර්මිකයෙක් වෙන්න ඕන. Help me

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,080
    3
    118,750
    113
    Gampaha
    good thread...
    I still remember @PHBhagya's wood project...
    I know carpenter who earn more than 10k daily...
    👍👍👍

    පාට් ටූ එකකුත් මග එනව...😁
    Man rathmalane tech ekata katha kara. Eke hemantha kiyana sir hena saren katha karala kiwwa age 29+ nam vayasa vadiy, mechara kal mokada kare kiyala..
    එහෙම අවුලක් නෑ මචං. ජොබ් එක කරන ගමන් කරන්න පාට් ටයිම් කෝස් තියෙනව.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Panadure tinava vadu paasalak man ahala kiyannam
    Ela mchn mata poddak details danna. Weekend wala wage krnda puluwan nam hodai

    👍👍👍

    පාට් ටූ එකකුත් මග එනව...😁

    එහෙම අවුලක් නෑ මචං. ජොබ් එක කරන ගමන් කරන්න පාට් ටයිම් කෝස් තියෙනව.
    Inbox
    ------ Post added on Nov 25, 2021 at 9:10 AM
     
    • Like
    Reactions: PHBhagya

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    සුපිරි අදහස මචං, ලඟම තියෙන ටෙක්නිකල් කොලේජ් එකට යන්න. පාට් ටයිම් කෝස් එහෙමත් ඇති...

    මේකනං සහතික ඇත්ත...
    රට පුරා නොමිලේ උගන්නන ටෙක්නිකල් කොලේජ් තියෙනව.
    හැම එකේම යන්න පුලුවන් පාත් එක පෙන්නන්න උපදේශකයො වෙනම පත්කරල ඉන්නව, ඒත් ඒව වේලෙනව...

    ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් ඉල්ක්ට්‍රොනික් කෝස්, මොබයිල් ෆෝන්, ඇන්ටනා වගේ දේවල් ගැන, ළමයින්ට නොමිලේ දවස් දෙකේ තුනේ කෝස් කරනව. කෑම බීමත් නොමිලේ දෙනව...
    ඒවටත් කවුරුත් නෑ. වේලෙනව...
    අනේ බං, කොහොමද ඕවට යන්නේ? Online details නැද්ද?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,080
    3
    118,750
    113
    Gampaha
    අනේ බං, කොහොමද ඕවට යන්නේ? Online details නැද්ද?
    ඔන්ලයින්නං ඩීටේල් තියෙනවද දන්නෙ නෑ මචං...
    ගොඩක් පැතිවල ටෙක් තියෙනව ලඟම එකට ගිහිල්ල විපරං කරල බලන්න.

    මරදාන, වැරැල්ලවත්ත (ගම්පහ), වරකපොළ වගේ ලංකාවෙ ගොඩක් තැන් වල තියෙනව...
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සුපිරි අදහස... ඇදැක් අල්මාරියක් කීයද දැන්.. වෑල්ඩින් කරන වඩාත් මරු හොද ගේට්ටුවක් ගහන්නත් දැන් 100,000 විතර යනවා
     
    • Love
    Reactions: ishan.fdo

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    good දැන් වැඩියෙන්ම හොයන පුල්වුඅන් වඩු වැඩ මේසන් වැඩ කරලා තමා ..
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔන්ලයින්නං ඩීටේල් තියෙනවද දන්නෙ නෑ මචං...
    ගොඩක් පැතිවල ටෙක් තියෙනව ලඟම එකට ගිහිල්ල විපරං කරල බලන්න.

    මරදාන, වැරැල්ලවත්ත (ගම්පහ), වරකපොළ වගේ ලංකාවෙ ගොඩක් තැන් වල තියෙනව...
    වයස සහ පාර්ට් time courses නැති එක තමයි අවුල.
     
    • Like
    Reactions: ishan.fdo