මට වඩු කාර්මිකයෙක් වෙන්න ඕන. Help me

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Mchns la mata wadu wada igenaganda asai. Lee valin podi cabin 1k gahandona waththe.
    Wadu wada igena gana puluwan courses monawada thyenne?

    Colombo man inne. Anika mata dan vayasa 29+ (tech ekata katha kara rathmalane, egollo ahanava mechchara kal mokada kare, dan ba age vadiy kiyala)
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Mchns la mata wadu wada igenaganda asai. Lee valin podi canin 1k gahandona waththe.
    Wadu wada igena gana puluwan courses monawada thyenne?
    වඩු පාසල් රට පුරා හැම පලාතේම තියනවා.ඉගෙනගන්නවාට මාසික දිමනාවක් පවා දෙනවා. ඔයා ඔයාගේ පලාතේ වඩු පාසල් ගැන ප්‍රා.ලේ එකෙන් දැනගන්න පුලුවන්.

    දැන් ඒවාට ළමයි යනවා අඩුයි. නමුත් ගියොත් ඉතාම හොදට උගන්වනවා. දක්ෂයෙක් වෙන්න පුලුවන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    අපේ කොල්ලෙක් ගිහින් ඉගෙනගන්න. ඒ වගේ තැන් වේලෙනවලු නිකම් ඉගෙනගන්නත් මිනිස්සු නැතුව. ඌට හරිම උනන්දුවෙන් ඉගැන්නුවා කිව්වා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අපේ කොල්ලෙක් ගිහින් ඉගෙනගන්න. ඒ වගේ තැන් වේලෙනවලු නිකම් ඉගෙනගන්නත් මිනිස්සු නැතුව. ඌට හරිම උනන්දුවෙන් ඉගැන්නුවා කිව්වා.
    අනිවා බං. දැන් කොල්ලෝ ඇටෙන් පොත්තෙන් එද්දිම ත්‍රිවිල් එකක් අරන් පාරට දාන එක ගැනයි හිතන්නේ. මේ වගේ දෑතේ වැඩ ගැන උනන්දුව අඩුයි. ඉගෙන ගත්තානම් සල්ලි තමා.

    වඩු වැඩ, ඉලෙට්‍රොනික්, මේසන් හැැමදේටම කෝස් තියනවා. තව මන්ද මානසික ආබාධ තියන අයටත් වෙනම හදුන්කුරු, ලනු ඔතන, කඩදාසි වගේ කෝස් තියනවා, අත නොපා ජිවත් වෙන්න උගන්වන. මිනිස්සු මේවා ගැන උනන්දු නැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,761
    113
    Gampaha
    සුපිරි අදහස මචං, ලඟම තියෙන ටෙක්නිකල් කොලේජ් එකට යන්න. පාට් ටයිම් කෝස් එහෙමත් ඇති...
    අනිවා බං. දැන් කොල්ලෝ ඇටෙන් පොත්තෙන් එද්දිම ත්‍රිවිල් එකක් අරන් පාරට දාන එක ගැනයි හිතන්නේ
    මේකනං සහතික ඇත්ත...
    රට පුරා නොමිලේ උගන්නන ටෙක්නිකල් කොලේජ් තියෙනව.
    හැම එකේම යන්න පුලුවන් පාත් එක පෙන්නන්න උපදේශකයො වෙනම පත්කරල ඉන්නව, ඒත් ඒව වේලෙනව...

    ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් ඉල්ක්ට්‍රොනික් කෝස්, මොබයිල් ෆෝන්, ඇන්ටනා වගේ දේවල් ගැන, ළමයින්ට නොමිලේ දවස් දෙකේ තුනේ කෝස් කරනව. කෑම බීමත් නොමිලේ දෙනව...
    ඒවටත් කවුරුත් නෑ. වේලෙනව...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුපිරි අදහස මචං, ලඟම තියෙන ටෙක්නිකල් කොලේජ් එකට යන්න. පාට් ටයිම් කෝස් එහෙමත් ඇති...

    මේකනං සහතික ඇත්ත...
    රට පුරා නොමිලේ උගන්නන ටෙක්නිකල් කොලේජ් තියෙනව.
    හැම එකේම යන්න පුලුවන් පාත් එක පෙන්නන්න උපදේශකයො වෙනම පත්කරල ඉන්නව, ඒත් ඒව වේලෙනව...

    ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් ඉල්ක්ට්‍රොනික් කෝස්, මොබයිල් ෆෝන්, ඇන්ටනා වගේ දේවල් ගැන, ළමයින්ට නොමිලේ දවස් දෙකේ තුනේ කෝස් කරනව. කෑම බීමත් නොමිලේ දෙනව...
    ඒවටත් කවුරුත් නෑ. වේලෙනව...
    ගොඩක් මිනිස්සු ඔව්වා ගැන දන්නෙ නැතිකම තමයි ලොකුම හේතුව. එක්කෝ මාධ්‍ය වලින් දැනුවත් කරන්න ඕනෙ. ඊටත් වඩා ඉස්කෝල වල ගුරුවරු පාර පෙන්වන්න ඕනෙ.

    මම සමහර කතා අහලා තියෙනවා හොඳම ප්‍රතිඵල තියෙන ළමයිනුත් ඇප්ලයි නොකර කැම්පස් එකෙන් ලියුමක් එනකම් බලාගෙන ඉඳලා. පව් ඒ මිනිස්සු.

    මමත් ඔහොම පොතක් පුරවන්න ඕනෙ කියලා දන්නෙත් දෙවෙනි පාර කරලා රිසල්ට් බලන්න ගියාම. වෙලාවට එතන හිටපු එකෙක් ඇහුවා මචන් උඹ පොත ගත්තද කියලා.

    එක දවසක් කැම්පස් එක ඉස්සරහදි මට හම්බුනා තාත්තෙකුයි දුවෙකුයි. ඒ ළමයා ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් එකෙන් තෝරගත්තා කියලා ගෙදරට ලියුම එනවද බලන්න ඇවිත් තියෙන්නෙ. ඊටපස්සෙ මම ඉතින් විසතරේ කිව්වා. ඒත් ඉතින් ඒගොල්ලො සැටිස් නෑ වගේ දැනුණ නිසා ලෙක්චර් කෙනෙක්ට සෙට් කරලා මම ගියා. මේක උනෙත් කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    sirawata ape un hitanne IT,grapic design,office,drop shipping,hr,garment yana eka supiri rassa..wadu wada ,mason wada, mechanic wada pahath rassa kiyala.math therenwa mama IT waata dapu effort eka wadu wada wage dekata dammanm mita wada hoyanna puluwan .. tikk mole tiyena kadda puluwan un oya wage ekk karoth patta gemak gahanna puluwan
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹ කොහෙද...?
    වයඹ පළාතෙ නම් - කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, කුරුණෑගල. 037-2222719

    නැත්නම් -
    කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව
    (වඩු කාර්මික - ගොඩනැගිලි / ගෘහ භාණ්ඩ)
    කොළඹ 10. (මරදාන - පිටකොටුව)
    0112 421 580
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    National Apprentice and Industrial Training Authority [ NAITA ] ඕන තරන් පාඨමාලා තියනවා. පුහුණු කාලය තුල සුළු දීමනාවක් දෙනවා. කාර්මික පුහුණුව දමන ගොඩක් ආයතන වලින්ම රැකියාවක් ලබාගන්නත් ලේසියි. ලබාදෙන සහතිකපත රාජ්‍ය ආයතන වල පවා පිලිගන්නවා

    http://www.naita.gov.lk/
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    check in technical colleges
    I checked rathmalana tech, I spoke to someone called Hemantha, this guys talks to me like in rude way. he says I'm 29+ years old so I cant join this course. He is asking me what did I do till I get this old. I just kept the call.
    වඩු පාසල් රට පුරා හැම පලාතේම තියනවා.ඉගෙනගන්නවාට මාසික දිමනාවක් පවා දෙනවා. ඔයා ඔයාගේ පලාතේ වඩු පාසල් ගැන ප්‍රා.ලේ එකෙන් දැනගන්න පුලුවන්.

    දැන් ඒවාට ළමයි යනවා අඩුයි. නමුත් ගියොත් ඉතාම හොදට උගන්වනවා. දක්ෂයෙක් වෙන්න පුලුවන්.
    ow mchn. Mata job 1kakata wada passion 1ka nisa karanne.

    උබ කොහෙද? වැඩ කරන තැනකට දාලා දෙන්න පුලුවන්
    Man wellawatta bord wela inne. Koheda mchn place eka?

    අපේ කොල්ලෙක් ගිහින් ඉගෙනගන්න. ඒ වගේ තැන් වේලෙනවලු නිකම් ඉගෙනගන්නත් මිනිස්සු නැතුව. ඌට හරිම උනන්දුවෙන් ඉගැන්නුවා කිව්වා.
    haha

    අනිවා බං. දැන් කොල්ලෝ ඇටෙන් පොත්තෙන් එද්දිම ත්‍රිවිල් එකක් අරන් පාරට දාන එක ගැනයි හිතන්නේ. මේ වගේ දෑතේ වැඩ ගැන උනන්දුව අඩුයි. ඉගෙන ගත්තානම් සල්ලි තමා.

    වඩු වැඩ, ඉලෙට්‍රොනික්, මේසන් හැැමදේටම කෝස් තියනවා. තව මන්ද මානසික ආබාධ තියන අයටත් වෙනම හදුන්කුරු, ලනු ඔතන, කඩදාසි වගේ කෝස් තියනවා, අත නොපා ජිවත් වෙන්න උගන්වන. මිනිස්සු මේවා ගැන උනන්දු නැ.
    Ow mchn. matath aasawak awa karala balanna.

    සුපිරි අදහස මචං, ලඟම තියෙන ටෙක්නිකල් කොලේජ් එකට යන්න. පාට් ටයිම් කෝස් එහෙමත් ඇති...

    මේකනං සහතික ඇත්ත...
    රට පුරා නොමිලේ උගන්නන ටෙක්නිකල් කොලේජ් තියෙනව.
    හැම එකේම යන්න පුලුවන් පාත් එක පෙන්නන්න උපදේශකයො වෙනම පත්කරල ඉන්නව, ඒත් ඒව වේලෙනව...

    ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් ඉල්ක්ට්‍රොනික් කෝස්, මොබයිල් ෆෝන්, ඇන්ටනා වගේ දේවල් ගැන, ළමයින්ට නොමිලේ දවස් දෙකේ තුනේ කෝස් කරනව. කෑම බීමත් නොමිලේ දෙනව...
    ඒවටත් කවුරුත් නෑ. වේලෙනව...
    Man rathmalane tech ekata katha kara. Eke hemantha kiyana sir hena saren katha karala kiwwa age 29+ nam vayasa vadiy, mechara kal mokada kare kiyala..

    patta broo ! hariyata karanavnm davasata 5000ta vada ganna puluvn easy !
    ow bro.

    ගොඩක් මිනිස්සු ඔව්වා ගැන දන්නෙ නැතිකම තමයි ලොකුම හේතුව. එක්කෝ මාධ්‍ය වලින් දැනුවත් කරන්න ඕනෙ. ඊටත් වඩා ඉස්කෝල වල ගුරුවරු පාර පෙන්වන්න ඕනෙ.

    මම සමහර කතා අහලා තියෙනවා හොඳම ප්‍රතිඵල තියෙන ළමයිනුත් ඇප්ලයි නොකර කැම්පස් එකෙන් ලියුමක් එනකම් බලාගෙන ඉඳලා. පව් ඒ මිනිස්සු.

    මමත් ඔහොම පොතක් පුරවන්න ඕනෙ කියලා දන්නෙත් දෙවෙනි පාර කරලා රිසල්ට් බලන්න ගියාම. වෙලාවට එතන හිටපු එකෙක් ඇහුවා මචන් උඹ පොත ගත්තද කියලා.

    එක දවසක් කැම්පස් එක ඉස්සරහදි මට හම්බුනා තාත්තෙකුයි දුවෙකුයි. ඒ ළමයා ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් එකෙන් තෝරගත්තා කියලා ගෙදරට ලියුම එනවද බලන්න ඇවිත් තියෙන්නෙ. ඊටපස්සෙ මම ඉතින් විසතරේ කිව්වා. ඒත් ඉතින් ඒගොල්ලො සැටිස් නෑ වගේ දැනුණ නිසා ලෙක්චර් කෙනෙක්ට සෙට් කරලා මම ගියා. මේක උනෙත් කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ.
    hmm

    tech ekaka course ekak karala certificate ekak ganna
    loku loku rata walata
    leesiyen giya heki

    mehe inna epaa
    cource eka karala rata paninna
    good luck
    ow mchn.

    good thread...
    I still remember @PHBhagya's wood project...
    I know carpenter who earn more than 10k daily...
    wow, do you have a link to check PHBhagya's project

    sirawata ape un hitanne IT,grapic design,office,drop shipping,hr,garment yana eka supiri rassa..wadu wada ,mason wada, mechanic wada pahath rassa kiyala.math therenwa mama IT waata dapu effort eka wadu wada wage dekata dammanm mita wada hoyanna puluwan .. tikk mole tiyena kadda puluwan un oya wage ekk karoth patta gemak gahanna puluwan
    ow mchn

    උඹ කොහෙද...?
    වයඹ පළාතෙ නම් - කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, කුරුණෑගල. 037-2222719

    නැත්නම් -
    කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව
    (වඩු කාර්මික - ගොඩනැගිලි / ගෘහ භාණ්ඩ)
    කොළඹ 10. (මරදාන - පිටකොටුව)
    0112 421 580
    Man wellawatta.. age eka 29+ prashnayak nadda? mata allwoance oneth na.. gevala karandath puluwan mata. part time thamai balanne man
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Thanks mchn man check karannam. mage age 29+ eka prashnayak weida danne na. ill check anyways

    National Apprentice and Industrial Training Authority [ NAITA ] ඕන තරන් පාඨමාලා තියනවා. පුහුණු කාලය තුල සුළු දීමනාවක් දෙනවා. කාර්මික පුහුණුව දමන ගොඩක් ආයතන වලින්ම රැකියාවක් ලබාගන්නත් ලේසියි. ලබාදෙන සහතිකපත රාජ්‍ය ආයතන වල පවා පිලිගන්නවා

    http://www.naita.gov.lk/
    Thanks mchn.. ill check.. i dont need allowance. karaganda thibba nam athi hoda course 1k
     
    • Like
    Reactions: NRTG