Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මට විතරද මෙහෙම හිතෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන මුකුත් නෙමෙයි හේතුව සෝෂල් මීඩියා.

මේක ලංකාවෙ විතරක් නෙමෙයි හැම රටකම වෙලා තියෙන දෙයක්.

Social Media නිසා මිනිස්සු හැමදේම compare කරනව. කිසිම satisfaction එකක් නෑ.

පොඩියට ට්‍රිප් එකක් ගිහින් විනෝදෙන් ඉඳපු එකාට 3 star hotel වලට යන උන්ව පේනව.

3 star hotel යන එකාට 5 star යන එකාව පේනව.

5 star යන එකාට Thailand Tour යන එකාව පේනව.

Thailand Tour යන එකාට Europe Tour යන එකාව පේනව.

එතකොට වර්තමාන ලෝකෙ මිනිස්සුන්ට හැමදාම හිතෙන්නෙ තමන් ජීවිතේ ෆේල් කියල.

Reality එක ඇවිල්ල අර luxury දේවල් කරන්නෙ Social Media ඉන්න මිනිස්සුන්ගෙන් 0.001% ක් වෙන්න පුලුවන්.

ඒත් අපි ලෝකෙම එක්ක connect වෙලා නිසා අර 0.001% උනත් අපේ ෆෝන් එක අස්සෙන් අපේ ඔලුවට එනව.

සයිලන්ස් එකේ ඉන්න එකාව පේන්නෙ නැති හින්ද illusion එකක් හැදෙනව බලන බලන එකා luxury life කියල.

පිස්සො වගේ දුවනව ඉතින් තමනුත් අනිත් අයගෙ මට්ටමේම ඉන්නව කියල ඒත්තු ගන්වන්න.

[QUOTE="olu bakka, post: 31142137, member: 369164"] [SIZE=5]වෙන මුකුත් නෙමෙයි හේතුව සෝෂල් මීඩියා. මේක ලංකාවෙ විතරක් නෙමෙයි හැම රටකම වෙලා තියෙන දෙයක්. Social Media නිසා මිනිස්සු හැමදේම compare කරනව. කිසිම satisfaction එකක් නෑ. පොඩියට ට්‍රිප් එකක් ගිහින් විනෝදෙන් ඉඳපු එකාට 3 star hotel වලට යන උන්ව පේනව. 3 star hotel යන එකාට 5 star යන එකාව පේනව. 5 star යන එකාට Thailand Tour යන එකාව පේනව. Thailand Tour යන එකාට Europe Tour යන එකාව පේනව. එතකොට වර්තමාන ලෝකෙ මිනිස්සුන්ට හැමදාම හිතෙන්නෙ තමන් ජීවිතේ ෆේල් කියල. Reality එක ඇවිල්ල අර luxury දේවල් කරන්නෙ Social Media ඉන්න මිනිස්සුන්ගෙන් 0.001% ක් වෙන්න පුලුවන්. ඒත් අපි ලෝකෙම එක්ක connect වෙලා නිසා අර 0.001% උනත් අපේ ෆෝන් එක අස්සෙන් අපේ ඔලුවට එනව. සයිලන්ස් එකේ ඉන්න එකාව පේන්නෙ නැති හින්ද illusion එකක් හැදෙනව බලන බලන එකා luxury life කියල. පිස්සො වගේ දුවනව ඉතින් තමනුත් අනිත් අයගෙ මට්ටමේම ඉන්නව කියල ඒත්තු ගන්වන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom