මට විතරද මෙහෙම හිතෙන්නේ

bkizza93

Junior member
  • Dec 4, 2025
    18
    39
    13
    ඇත්තටම දැන් ඉස්සරට වඩා මිනිස්සු වෙනස්...ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න බලනවා, සහෝදරත්වයෙන් බැදී සිටිනවා, අසාධාරණයට තදින් විරුද්ධ වෙනවා (Fb ගියොත් videos තියනවා මිනිස්සු අසාධාරණයට එරෙහිව පෙනී සිටිනවා) ඇත්තටම කලින්ට වඩා මිනිස්සු වෙනස්..

    ඒත් මේ වෙනස්වීම් මට පේන්නේ බැටලුහමෙන් වසාගත් වෞර්කයෙක් ලෙසෙය...

    මම 93 ඉපදුනේ, ඇත්‍තටම සාමාන්‍ය ලෝකය 2018 පස්සෙ කෙල වෙලාම ගියා...2000 - 2012 තමා මට තේරෙන විදිහට හොදම කාලය....

    දැන් ඒ feeling එක නැහැ..ඒ කාලේ මිනිස්සුන්ගේ මෙච්චර සහෝදරත්වයක් හෝ අනේකා වෙනුවෙන් පෙනී සිටීමක් වැඩිය නැතිව ඇති, ඕන තරම් පාරේ යද්දී කුණු උනත් දාගෙන යන්න ඇති, මහන්තත්වය තියෙන්න ඇති ඒත් ඒ කාලපරිච්ඡේදය තුල සිටි මිනිසුන් මට genuine......

    මේ මොහොතේ සිටින මිනිසුන්ගැන මට එන්නේ අමුතු හැගීමක්, මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕනෙම දෙක වරහන් ඇතුලේ තියෙනවා "පවතින තත්වය යටතේ " කියල පෙනුනේ නැති උනාට:)
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඕනෙම දෙක වරහන් ඇතුලේ තියෙනවා "පවතින තත්වය යටතේ " කියල පෙනුනේ නැති උනාට:)

    උඹ හිතේ කහටක් නැති එකා නේද? කොහෙ ගියත් වැඩි ප්‍රශ්නයක් නැතුව මිනිස්සු එක්ක ශේප් එකේ ඉන්නව ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ඇත්තටම දැන් ඉස්සරට වඩා මිනිස්සු වෙනස්...ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න බලනවා, සහෝදරත්වයෙන් බැදී සිටිනවා, අසාධාරණයට තදින් විරුද්ධ වෙනවා (Fb ගියොත් videos තියනවා මිනිස්සු අසාධාරණයට එරෙහිව පෙනී සිටිනවා) ඇත්තටම කලින්ට වඩා මිනිස්සු වෙනස්..

    ඒත් මේ වෙනස්වීම් මට පේන්නේ බැටලුහමෙන් වසාගත් වෞර්කයෙක් ලෙසෙය...

    මම 93 ඉපදුනේ, ඇත්‍තටම සාමාන්‍ය ලෝකය 2018 පස්සෙ කෙල වෙලාම ගියා...2000 - 2012 තමා මට තේරෙන විදිහට හොදම කාලය....

    දැන් ඒ feeling එක නැහැ..ඒ කාලේ මිනිස්සුන්ගේ මෙච්චර සහෝදරත්වයක් හෝ අනේකා වෙනුවෙන් පෙනී සිටීමක් වැඩිය නැතිව ඇති, ඕන තරම් පාරේ යද්දී කුණු උනත් දාගෙන යන්න ඇති, මහන්තත්වය තියෙන්න ඇති ඒත් ඒ කාලපරිච්ඡේදය තුල සිටි මිනිසුන් මට genuine......

    මේ මොහොතේ සිටින මිනිසුන්ගැන මට එන්නේ අමුතු හැගීමක්, මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ
    මොකක්හරි විපතක් උනාම ඕනම සෙට් එකක් එකතු වෙනවා, මට මතකයි සුනාමි කාලේ අපි තරහා වෙලා හිටපු ගොඩක් උන් එක්ක යාලු උනා, උන් එක්ක තාම යාලුයි. හැබැයි ඒවා පෙනන්න FB තිබ්බෙ නෑ.

    උඹ FB වල දකින ගොඩක් ඒවා අවදානේ ගන්න කරන දේවල් මිසක් ජෙනුයින් ඒවා නෙවි. අදාල එකේ මාර්කට් වටිනාකම අඩු උනාම එහෙමම හලලා වෙන එකක් කරේ තියෙන් යනවා.
     
    • Like
    Reactions: kingcapton

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    සමාජ මාධ්ය පාවිච්චි කරන්නෙ නැති කෙනෙකුට මේක කොහොම පේනවා ඇද්ද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    මිනිස්සු කපටි.

    අවස්ථාව එනකන් ඉන්නෙ.

    අවස්ථාව නැති නැති උනාම හරි හොඳයි.

    මිනිස්සු අමු selfish jathiyak.

    Psychologically උදවුවක් කරත් dopamine හම්බෙන්න නැත්තන් ඌට වැඩක් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උඹ හිතේ කහටක් නැති එකා නේද? කොහෙ ගියත් වැඩි ප්‍රශ්නයක් නැතුව මිනිස්සු එක්ක ශේප් එකේ ඉන්නව ඇති.
    මල පැන්න වෙලාවක කරන්න හිතුන දේ දවස් දෙකකට විතර පස්සේ අයේ කරන්න හිතලා බලපන්කො. ඇගට එන උන්ව මුරුංගා අත්තේ තිබ්බම ශේප්.
     
    • Like
    Reactions: KSPathirana

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔය පොදි බැදගෙන උදව් කරන්න එන උන්ගෙන් තනි එකෙක්ව නෝට් කරගෙන ඉදලා පස්සෙ කාලෙක උගෙන් තනියෙන් උදව්වක් ඉල්ලල බලපන් මොකද කියලා.

    ගොඩක් උන් රැල්ලට, අනික් උන් කරන නිසා, අවධානෙ ගන්න උදව් කරන්නෙ කණ්ඩායම් වෙලා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    වෙන මුකුත් නෙමෙයි හේතුව සෝෂල් මීඩියා.
    මේක ලංකාවෙ විතරක් නෙමෙයි හැම රටකම වෙලා තියෙන දෙයක්.
    Social Media නිසා මිනිස්සු හැමදේම compare කරනව. කිසිම satisfaction එකක් නෑ.
    පොඩියට ට්‍රිප් එකක් ගිහින් විනෝදෙන් ඉඳපු එකාට 3 star hotel වලට යන උන්ව පේනව.
    3 star hotel යන එකාට 5 star යන එකාව පේනව.
    5 star යන එකාට Thailand Tour යන එකාව පේනව.
    Thailand Tour යන එකාට Europe Tour යන එකාව පේනව.
    එතකොට වර්තමාන ලෝකෙ මිනිස්සුන්ට හැමදාම හිතෙන්නෙ තමන් ජීවිතේ ෆේල් කියල.
    Reality එක ඇවිල්ල අර luxury දේවල් කරන්නෙ Social Media ඉන්න මිනිස්සුන්ගෙන් 0.001% ක් වෙන්න පුලුවන්.
    ඒත් අපි ලෝකෙම එක්ක connect වෙලා නිසා අර 0.001% උනත් අපේ ෆෝන් එක අස්සෙන් අපේ ඔලුවට එනව.
    සයිලන්ස් එකේ ඉන්න එකාව පේන්නෙ නැති හින්ද illusion එකක් හැදෙනව බලන බලන එකා luxury life කියල.
    පිස්සො වගේ දුවනව ඉතින් තමනුත් අනිත් අයගෙ මට්ටමේම ඉන්නව කියල ඒත්තු ගන්වන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    Oya kiyana kaale Aya den Goda dennek Lankawe Neha ban
    Den Lankawe redial inne 2000 n passe ipaduna pissu hutthala tika😅

    Un danne rellata pawenna 🤮
     
    • Sad
    Reactions: Erzo

    planner123

    Well-known member
  • May 22, 2018
    8,692
    14,891
    113
    Maath 1993 ipaduna ekek. Next year I'll be 33 years old.
    Mama nam karanne anga pana nathi karala, mole off karala innawa :)
     
    • Wow
    Reactions: Erzo