මට වෙච්චි පච සීන්...

Choice

Active member
  • Mar 16, 2008
    152
    50
    28
    අර උඩ එකෙකුත් කීව වගේ උඹ ලියන විදිය නම් පට්ට ඈ.ඔහොම ලේසියෙන් දෙයක් කියවන්නෙ නැති එකෙක්ට උනත් කියවන්න හිතෙන විදියට ලියන එකත් පට්ට හැකියාවක්. හැමෝටම පිහිටන් නෑ ඒක
    සිරාවට , මම කවදාවත් ඔය හෑලි කියවන්නේ නෑ. ලස්සනට ලියලා තියෙනවා...